2k set una kiyanne patta chance eka. Thanks bro.මේ වගේ එකක් https://www.aliexpress.com/item/1005007573550640.html
Lenovo කියලා ගහල තිබුනට නම විතරයි හැබැයි. කොලිටිය ශේප්. කාලෙකට කලින් දෙකකට ඔෆර් එකක් තිබිලා ගත්තෙ, දෙකක්ම 7000 ගානකට වගේ ගෙන්නුවෙ
user name pwd daganna.rtsp://<username>:<Password>@192.168.1.28:554/cam/realmonitor?channel=1&subtype=0&unicast=true&proto=Onvif
https://www.ispyconnect.com/download
නෑ නෑ පාර පැත්තෙ එකේ Human detection එක off කරලා තියෙන්නෙඋඹ මේ කැමරාව මහ පාරට හරවගෙන්ද හියුමන් ඩිටෙක්ශන් චෙක් කරන්නෙ? විනාඩියෙන් විනාඩියට නොටිෆිකේශන් එනව ඇති.
මම දැකපු විදියට එහෙම කාඩ් එකේ රෙකෝඩ් වෙලා තියන ඒව මෙහෙම ගන්න බැහැTFS. මමත් කැමරා තුනක් විතර අටවගන්න බැලුවේ මේ තිකේ. වටිනවා.
දැන් ඔය චිප් ගහලා රෙකෝඩ් කරන ඒවගේ footage ගන්න පුළුවන් ද මේ විදිහට? මේකෙන් ගොඩක්ම වෙන්නේ live චෙක් කරන ඒක නේද feed එක?
encrypted නං නැහැස්ට්රීම් එක encrypted ද?
වටේ උන්ටත් රිංගලා බලන්න පුළුවන් ද?
රෙකෝඩින් ගන්න පුලුවන් බන්.. උඹට ඇප් එකෙන් ඩව්න්ලෝඩ් කරගනත් පුලුවන්.. ඕන් නම් කාඩ් රීඩර් එකකින් ගන්නත් පුලුවන් කාඩ් එක ගහලා.TFS. මමත් කැමරා තුනක් විතර අටවගන්න බැලුවේ මේ තිකේ. වටිනවා.
දැන් ඔය චිප් ගහලා රෙකෝඩ් කරන ඒවගේ footage ගන්න පුළුවන් ද මේ විදිහට? මේකෙන් ගොඩක්ම වෙන්නේ live චෙක් කරන ඒක නේද feed එක?
ඒ කැමරා එකේම ඇප් එකෙන් නේ. මේ විදියට වෙන සොෆ්ට්වෙයා එකකින් කනෙක්ට් කරලා ලෝකල් නෙට්වර්ක් එක හරහා ගන්න බැහැරෙකෝඩින් ගන්න පුලුවන් බන්.. උඹට ඇප් එකෙන් ඩව්න්ලෝඩ් කරගනත් පුලුවන්.. ඕන් නම් කාඩ් රීඩර් එකකින් ගන්නත් පුලුවන් කාඩ් එක ගහලා.
Ezviz eka mama Hikvision DVR ekata set karaEZVIZ desktop app eka nam charter
IP එක ගහලා බලන්න පුලුවන් browser එකෙ.. ඒක කැමරා එකෙන් එකට වෙනස් වෙනවා.. IP එකට සපෝට් කරන කැම් එක ගහපුවාම ටුල් එකක් ඩව්න්ලෝඩ් කරන්න එනවා එක ඩව්න්ලෝඩ් කරාම ඉටපස්සෙ Camera එකේ page එක ලෝඩ් වෙනවා.. එකේ ගියාම චිප් එකේ රෙකෝඩ් වෙච්ච ඒවා බ්‍රව්සර් එකෙන් බලන්න පුලුවන්.. මේ icsee app එකට සපෝට් කරන කැමරා වලඒ කැමරා එකේම ඇප් එකෙන් නේ. මේ විදියට වෙන සොෆ්ට්වෙයා එකකින් කනෙක්ට් කරලා ලෝකල් නෙට්වර්ක් එක හරහා ගන්න බැහැ
කැමරා එකේ ඇප් එකෙන් රෙකෝඩ් වුන එකක් ගන්න එක හෙනම ස්ලෝ, උන් කැම් එකෙන් උන්ගෙ සර්වර් එකකට අප්ලෝඩ් කරලා එතනින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ
කාඩ් රීඩර් එක ගහලා ගන්න කොහොමත් පුලුවන්
IP එක ගැහුවම කැමර් එකට බ්‍රවුසරෙන් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක මාරු කරන්න සහ Firmware එක update කරන්න විතරයි. රෙකෝඩ් වෙලා තියන වීඩියෝ එතනින් ගන්න බැහැIP එක ගහලා බලන්න පුලුවන් browser එකෙ.. ඒක කැමරා එකෙන් එකට වෙනස් වෙනවා.. IP එකට සපෝට් කරන කැම් එක ගහපුවාම ටුල් එකක් ඩව්න්ලෝඩ් කරන්න එනවා එක ඩව්න්ලෝඩ් කරාම ඉටපස්සෙ Camera එකේ page එක ලෝඩ් වෙනවා.. එකේ ගියාම චිප් එකේ රෙකෝඩ් වෙච්ච ඒවා බ්‍රව්සර් එකෙන් බලන්න පුලුවන්.. මේ icsee app එකට සපෝට් කරන කැමරා වල
නැහැ එහෙම වෙන්නෙ නැහැ.ඔය විදියට බලනකොට cam එකෙන් chip එකට රෙකෝඩ් වෙන එක නතර වෙනවද ?![]()