IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    IP එක ගැහුවම කැමර් එකට බ්‍රවුසරෙන් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක මාරු කරන්න සහ Firmware එක update කරන්න විතරයි. රෙකෝඩ් වෙලා තියන වීඩියෝ එතනින් ගන්න බැහැ
    මොකක්ද්ද කැමරා එක?
     

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    Thanks lokka
    Me dawaswala baseus eke offers yana P1 camera ekatath meka karanna puluwanda?

    කලිසම වේලිලා නම් ගෙට ගන්ඩ. වැස්සට තෙමෙයි බොස්
    eke onvif na neda. But RTMP puluwan wei. Try karala balnna

    හැබැයි Onvif එකෙන් ස්ට්‍රීම් එක අරගෙන කම්පියුටරේම රෙකෝඩ් කරන්න පුලුවන්. ඕන නං පොඩි ප්‍රෝගෑම් කෑල්ලක් ලියන්න පුලුවන් කම්පියුටරේ රේකෝඩ් කරලා Google drive එකට Upload කරන්න එතකොට වෙනම ක්ලවුඩ් සර්විස් එකක් ඕන නැහැ. මේ වැඩේ කරන්න කියල මම හිතන් ඉන්නෙ
    Onvif එකේ purpose එකම ඔය වගේ remotely රෙකෝඩ් කරන එක. onvif directly support කරන NVR එහෙමත් තියනවා. එහෙම එකක් අරගෙන SD කාඩ් එක නැතුව කෙලින්ම NVR එකටම රෙකෝඩ් කරන්න පුලුවන්


    සෑහෙන්න Data යය් එහෙම කරන්න ගියොත්.

    NVR එක ගන්නවනම් NVR එකේ HDD එකක් දාලා ඒකට Record කරගන්න. දැනටමත් Memory Card තියෙනම් ඒවා ගලවන්න එපා. Cam එකට Access කරලා ඕනම වෙලාවක Memory Card එකේ එවත් බලන්න පුලුවන්. Wifi අවුලක් අවිල්ල NVR එකට Record නොවුනත්, Cam එකේ තියෙනවා.

    ------ Post added on May 30, 2025 at 7:20 PM

    @NEMISIS - මචං, Camera එකට Static IP එකක් සෙට් කරගන්න Router එකෙන්. IMOU වගේ නම් ConfigTool කියලා Gadget එක්කින් පුලුවන්. එතකොට, Wifi Restart උනත් Same IP එකම Router එකෙන් ගන්නවා. NVR එකකට Link කරද්දි උනත් මාරම ලෙසි
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    Onvif camera වලට තියෙන සුපිරිම Open source Software එක තමයි මේක Agent DVR.. Windows/Mac/Linux/Docker සපෝට් කරනවා..
    Code:
    https://www.ispyconnect.com/download
    මන් කියනවට දාලා බලපල්ලා ආස හිතෙයි.. තමන්ට ඕන විදියට Screen customize කරගන්නත් පුලුවන්
    Free ekada bun use karanne?
     
    • Like
    Reactions: JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    eke onvif na neda. But RTMP puluwan wei. Try karala balnna




    සෑහෙන්න Data යය් එහෙම කරන්න ගියොත්.

    NVR එක ගන්නවනම් NVR එකේ HDD එකක් දාලා ඒකට Record කරගන්න. දැනටමත් Memory Card තියෙනම් ඒවා ගලවන්න එපා. Cam එකට Access කරලා ඕනම වෙලාවක Memory Card එකේ එවත් බලන්න පුලුවන්. Wifi අවුලක් අවිල්ල NVR එකට Record නොවුනත්, Cam එකේ තියෙනවා.

    ------ Post added on May 30, 2025 at 7:20 PM

    @NEMISIS - මචං, Camera එකට Static IP එකක් සෙට් කරගන්න Router එකෙන්. IMOU වගේ නම් ConfigTool කියලා Gadget එක්කින් පුලුවන්. එතකොට, Wifi Restart උනත් Same IP එකම Router එකෙන් ගන්නවා. NVR එකකට Link කරද්දි උනත් මාරම ලෙසි
    මගේ රවුටරේ DHCP වලින් auto එකම ඩිවයිස් එකට එකම IP එක Assign කරනවා මචන්. ඒක nisa රවුටරේ රීස්ටාට් කරාට IP එක change වෙන්නෙ නැහැ.

    මගේ දැනට කොහොමත් NVR එකක් නැහැ ඒක නිසා තමයි gdrive එකට අප්ලෝඩ් වෙන්න ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඉන්නෙ. Internet Unlimited තියෙන්නෙ ඒක නිසා ඩේට ප්‍රශ්නයක් නැහැ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    niyamayi

    math baluwe mekak aran ezviz camera tikakma dagena ge wate balanna

    https://www.daraz.lk/products/ezviz...2a0e.searchlistcategory.list.1.5ac1732aOMjfYH

    camera model ekath baluwe Ezviz H8c wage

    mewata power eka dena hati thama podi gataluwakata thiyenne, danata

    godakma UPS eka gana. . AH gana wadi UPS battery ekak 650 VA UPS ekata link karala denna wage thama danata adhas karan inne,

    1KV 2KV wage UPS boru ganan kiyanne,

    camera system ekata withrayi, wena monwath UPS eka haraha denne na,
     
    • Like
    Reactions: NEMISIS

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,197
    6,678
    113
    East Blue (Goa Kingdom)
    Thanks lokka
    Me dawaswala baseus eke offers yana P1 camera ekatath meka karanna puluwanda?

    කලිසම වේලිලා නම් ගෙට ගන්ඩ. වැස්සට තෙමෙයි බොස්
    oya cam eke IP eke thiyenne china wala thiyena server ekaka IP ekak ,
    about gihin balanna camera eke IP eka china wala thiyena server ekaka IP ekak thiyenne
    local IP eka nam router eken bala ganna puluwan cam eke,
    onvif thiyena kathawak naha p1 lite eke
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    what about the security if some one hacked your PC he has instant access to cameras and no privacy at all...
    මේ චයිනීස් කැමරා වල ඔයිට වඩා සෙකියුරිටි ප්‍රශ්න තියනවා
    PC එක secure උනත් ඔය කැමරා වල තියන පාස්වර්ඩ් එහෙම හරි සරල ඒව තියෙන්නෙ, ඒක නිසා PC එක compromise උනේ නැතත් කැමරාව හැක් වෙන්න පුලුවන්

    අනික් එක PC එක hack උනා කියන්නෙ කැමරාව හැක් වෙන එක ගැන හිතන්න දෙයක් නැහැ, සෑහෙන personal data PC එකේ තියනවානේ