VLC එකට file sharing වලින් කොපි කරලා බැලුවද
මට මතක විදියට සිංහල සබ් වැඩ එහෙම කරාම, සබ් එක සිලෙක්ට් කරන්නත් පුලුවන් වගේ මතකයි.
Updated : srt සබ් වැඩ කිසි අවුලක් නැතිව, vlc එක ඇතුලට movie + sub එක දැම්මම හරි, සබ් එක movie එකේ නමටම රීනේම් කරාම auto detect කරන් play වෙනවා.