IPad එකට දාන film වලට සිංහල sub දාල බලන්න පුළුවන් විදියක් තියෙනවද?

iSecure

Junior member
  • May 24, 2021
    64
    28
    18
    IPad එකට දාන film වලට සිංහල sub දාල බලන්න පුළුවන් විදියක් තියෙනවද? App එකක් හරි මොකක් හරි විදියක් සිංහල sub දාල බලන්න පුළුවන් විදියක් video convert නොකර
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    VLC එකට file sharing වලින් කොපි කරලා බැලුවද
    මට මතක විදියට සිංහල සබ් වැඩ එහෙම කරාම, සබ් එක සිලෙක්ට් කරන්නත් පුලුවන් වගේ මතකයි.

    Updated : srt සබ් වැඩ කිසි අවුලක් නැතිව, vlc එක ඇතුලට movie + sub එක දැම්මම හරි, සබ් එක movie එකේ නමටම රීනේම් කරාම auto detect කරන් play වෙනවා.
     
    Last edited:
    • Love
    Reactions: iSecure

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    IPad එකට දාන film වලට සිංහල sub දාල බලන්න පුළුවන් විදියක් තියෙනවද? App එකක් හරි මොකක් හරි විදියක් සිංහල sub දාල බලන්න පුළුවන් විදියක් video convert නොකර
    Mx player එක දාගනින්.ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ. වින්ඩෝස් ෆෝන් වලත් default player එකේ සිංහල sub වැඩ. ඒ හින්දා වැඩ ඇති
     
    • Love
    Reactions: iSecure