Questions Ipad තියන උන් වරෙල්ලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,028
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකද්ද තියන වර්ගේ කියලා දාගෙන පලයල්ලා.
    මමත් එකක් ගන්න ඉන්නේ. පොඩි දේවල් ටිකක් තියනවා දැන ගන්න.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ubala laptop eka wenuwata ipad eka use karanne godak mona wage dewal walatada? gedarin pitadi use karanada? natthan movies wage balnanada? reading wada waltada? matath ekak ganna ona kamak thiyenawa..but aran oka use karanne nathi wewida kiyalath hithenawa welawakata..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,028
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ubala laptop eka wenuwata ipad eka use karanne godak mona wage dewal walatada? gedarin pitadi use karanada? natthan movies wage balnanada? reading wada waltada? matath ekak ganna ona kamak thiyenawa..but aran oka use karanne nathi wewida kiyalath hithenawa welawakata..
    uba kohomada pc eken ipad ekata file transfer karanne
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මොකද්ද තියන වර්ගේ කියලා දාගෙන පලයල්ලා.
    මමත් එකක් ගන්න ඉන්නේ. පොඩි දේවල් ටිකක් තියනවා දැන ගන්න.
    iPad 9 64GB wifi only
     

    HmNRazor

    Well-known member
  • iPad mini 5th gen (2019) bought from Dubai airport back in the day when I was in transit, daily used for music and other stuff when I was in ලකේ පංකාවේ, had a battery issue due to heavy use and non stable electricity in ලකේ පංකාව. As very 1st thing I replaced my battery and installed a new waterproofing gasket seal when I moved here. Installed original factory made apple battery (bit of a cost but worth it)

    In my opinion size mostly depends with the way you are willing/planning to use the device.
    I could have easily go for a bigger screened iPad air or iPad pro model, but my intention was to day to day use and even carry the iPad where ever I go (example for shopping, coffee shops, even for work.) So the mini model came in handy for me.


    ඕ යේ....... 🥴

    (Pro tips - බොලාට ලකේ පංකාවේ පාවිච්චියට නම් අනිවා UPS එකකුත් ලයින් කර ගනියව්, හරි ගානට බැටරි health එහෙම තියාගෙන යන්න, හරියට ඇපල් පාවිච්චි කරන/පාවිච්චි කරලා experience තියන උන් දන්නවා කාලයක් කොහොමද ඇපල් වල බැටරි cycle / බැටරි health තියාගෙන යන්නේ කියලා, 2%-5% වගේ තියෙද්දී අනිවා charge කරන්න ඕනිලු, ඔෆ් වෙන්න දෙන්නේ නැතුව 95%-99% වගේ තියෙද්දී discharge කරන්න ඕනිලු ඔහොම එක එක කතා නම් තියනවා ඉතින්, තව 2nd hand 3rd hand කියලා පට්ට ගහපු ඇපල් devices අරගෙන රඟන යඛ්ඛයොන්ට බැටරි cycle / බැටරි health ආදාල වෙන්නේ නැති බව කරුනාවෙන් සලකන්න)