Questions Ipad තියෙන කෙනෙක්ගෙන් Help එකක් ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Ipad තියෙන කෙනෙක්ගෙන් Help එකක් ඕන. fiverr client කෙනෙකුට හදපු site එකක්. Ipad එකේ විතරක් responsive නැහැ කියනව. emulator වලින් බැලුව කිසි අවුලක් නැහැ. මේක බලල SS එකක් මට දාන්න පුලුවන්ද ? තියෙන කෙනෙක් කියන්න මන් ලින්ක් එක දාන්නම්

    Screenshot 2023-09-24 at 10.28.17 PM.jpg
     
    • Like
    Reactions: kinkon