iPad & iWatch???

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල... මෙන්න මේව වල Repair Prices දන්නවනම් Place එකකුත් එක්ක පොඩ්ඩක් කියහල්ලකො...

    iPad Air 1 - Battery Replace???
    iWatch Series 3 - 42MM - Touch not working properly???
     
    • Like
    Reactions: The Kingslayer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Genxt එකෙන් අහල බලන්න. උන් ලංකාවේ apple 🍏 Agent කෙනක්.