Ipadeema Dukak nam ඉතිරිය.....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    =sampath312]මම මේ පිළිබදව සෑහෙනට තර්ක කර ල බැළුව නමුත් තාම ස්තීර මතයකටනම් එන්න බැරි උනා


    මම මේක කොටස් දෙකකකට කථා කරන්නම්
    Ithama krmanukulai i like it

    1.නැවත ඉපදීමක් ඇත යැයි උපකල්පනය කරමින්
    ඒ මතය තුළ මම මේක දකින්නෙ උපද්දවීම වැරද්දක් විධියට...මොකෝ අපි අපේ සසර ගමන නවත්තන්න try කරන අස්සෙ මොකෝ තව එකෙක්ට මේ game එකම play කරන්න මග සලසන්නෙ...susteym එකෙන්ම game format කරල දැම්මනම් ඉවරයි....පසු කරැනක් ලෙස නැවත උප්පතියට අදාව යම් තාක් දුරට සනාථ කරන ලද උදාහරන සමු වී ඇත....ඒවා අහඹු ලෙස මට igonre කරලත් නැහැ නැත්තෙත් නෑ:sorry:
    No machan look
    Umbe putha umba ipadduve nathath eya thava kenekge puthek velahari upadinava eka cant stop

    It can be even on paralal univers.

    2.නැවත ඉපදීමක් නැත යැයි මතය
    I dont care about navatha ipadeema
    Even if happened or not marena mohothe thman jeevath vuna kalaye di karapu deval gana satis venna puluvannam thats it.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    maleemsg said:
    mona reddak kiyawanwada manda..! :frown: :P

    Yakoo minis jeewithe amruwen lebuna kiyanne ai? mata nam eka lebune harii leesiyen....

    mekai lokuma case eka kattiya katha karanen buduhamuduruwange deshana ethule idan eken eliyata bella daaala nehe....! :dull:

    Hari api buddhism valin athvela balamuko look

    1) Look around u what u see i mean about living creatures okkoma minissuda na Karapoththo maduruvo hakarallo golubello hangollo kaputo demalichcho....
    Vadipura inne minissuda anek animals lada?????????????
    ( Now dont say im not livig in a forest kiyala. man kivve commen deval gana ali koti valassu gana nemeine)

    2) Un ekektavath api karana deval valin 1/1000000 vath karanna puluvanda

    3) According to the probabiliti of becom a human is very very low. raththaran unath manikak vunath vatinne durlaba nisa(onna ganunta terena basavenma kivva not in buddhism). so think e vage saththek nove oya minihekma( may be kellek) vela ipaduna eka kochchara vatinavada.

    U know ne? ape rate minissu jeewath wenne kotuwak ethulene anith aya eken pita paninawata eyala kemathi nehe :dull:

    Thats right:yes:

    **mama jeewithaya widawanne nehe hodata widinawa..! hebei mage ratawakata.. anith ayata eka widawanawa wage denenawada danne nee :P
    So as i told i have doubts about ur pattern :(:(
     

    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    freednbeing said:
    මේක මම කිව්ව වගේ තමයි...:)

    hamadaama kiyanne ekama de neda macho?:P
    bahutharaya yamak diha balanne budu dahama anuwa........eken pita indan balanna kamati naha (mata kattiya gal gahai da manda)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    DJ.Parker said:
    hamadaama kiyanne ekama de neda macho?:P
    bahutharaya yamak diha balanne budu dahama anuwa........eken pita indan balanna kamati naha (mata kattiya gal gahai da manda)

    So what do u say about ma post
     

    maleemsg

    Member
    Zeus said:
    Hari api buddhism valin athvela balamuko look

    1) Look around u what u see i mean about living creatures okkoma minissuda na Karapoththo maduruvo hakarallo golubello hangollo kaputo demalichcho....
    Vadipura inne minissuda anek animals lada?????????????
    ( Now dont say im not livig in a forest kiyala. man kivve commen deval gana ali koti valassu gana nemeine)

    2) Un ekektavath api karana deval valin 1/1000000 vath karanna puluvanda

    3) According to the probabiliti of becom a human is very very low. raththaran unath manikak vunath vatinne durlaba nisa(onna ganunta terena basavenma kivva not in buddhism). so think e vage saththek nove oya minihekma( may be kellek) vela ipaduna eka kochchara vatinavada.



    Thats right:yes:


    So as i told i have doubts about ur pattern :(:(

    1.oya hari mama meka type karana welaweth mage room eke kanamediriyekui huunekui innawa ....ithin? mama manawa kiyana sathwa kottashaye ipaduna....huna uta aithi kotase ipaduna kanamediritya uge kule ipasuna.....eth api thun denama ipadune eka ha samana prajanana ratawakin ..... ithin ?????

    2.be thamai... mama type karanawa katha karanawa.... weda godaaka karanawa... eth un karana weda mata karanna behe... huna biththiya dige yanawa eth mata be... kanamediriya piyabanawa eth mata be....ithin?

    3.ow mage jeewithe mata watinawa mokada mama me wenakota ipadila jeewath wena nisa ithin?

    4. doubts thiyana eka mage prahnayak newei... maga life eka gena mata doubts nehe ne mata ee ethi....!:) oya mage jeewithe oyage prashna mallata ekathu kara ganna epa aparaade..... ai hemoma apita awenika ratawakata hithana jeewath wena aya.... eka ekkena wenas eka nisa e gena wediya hithanna epa!:)
     
    PWA said:
    Ehemanam oya tharketa anuwa Priyayangen wennweema dukaknam,Kath ekka hari priya wenna ekath pawak.Ehema neda
    අම්මේ ඔය තියෙන්නේ තර්ක. ඔයා නියම කොල්ලෙක්. ඔයා වෙන මානයකින් ඒ දිහා බලලා.

    හැබැයි ඒ සිද්ධි දෙක දෙවිධියක්නේ. දෙමව්පියො උපද්දවන්නෙ පිටස්තර පුද්ගලයෙක්වනේ. ඒ දරුවා වගකීමකින් තොරවයි මේ දුක් ලෝකයට බිහි වෙන්නේ. ඒකෙ පාලනය කල හැකි වගකීම තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ.

    ප්රියයන් සම්බන්ධව තත්ත්වෙ වෙනස්. ඒකෙදි පවක් වෙන්නෙ ප්රියයෙක් වීම නෙවෙයි. අප්රිය වෙන තැනට වැඩසිද්ධ කරගැනීමයි.

    මේක හොඳට හිතල බලන්නකෝ.
     
    hipa said:
    According to Buddhism, if a person has not got arahat stage, he is bound to be born again somewhere. Isn't it better to give that person birth in to your loving family rather than some other dysfunctional family ?
    ගහේ නැගපු එකාට කියන්න කතා තියෙනවලුනේ:lol::lol:

    ඔයා දරුවන් හැදීම ගැන දරන්නෙ ඔය වගේ ආකල්පයක් නම් දෙමව්පියො නැති දරුවො ඉන්නව ඕන තරම්. එක්කෙනෙක්ව හදන්න.
     
    jayanthah said:
    Me okkoma patan ganne "Ipadeema Dukak" kiyana ekenne...............namuth kawda eka ehemai kiyala kiwwe????

    Budu hamuduruwo kiwwe, minis uppaththiyak lebima, kana kesbewa viyasiduren ahasa dakinawa wage amaru wedak kiyala...................Ipadeema dukak kiyala hithenawanam, anti deppresant ganna wenawa, Suicidal thoughts enna kalin........

    Okkoma posts kiyewwenam ne!!!!
    අම්මේ ජයා අයියේ... ඕං කතාවක් කිව්ව ඉඳල ඉඳල.. මම ඔයාට පස්සෙ තෑග්ගක් දෙන්නම් හොඳේ.
     
    Jack_Sparrow said:
    Ipadima dukak!
    Mehemai ipadunama duk wenna wenawa(priyanagen wenwimedi,leda duk ethiwimedi,waya gatha wemedi & etc)

    E hinda thamai Lord Budhdha Nirvanaya gene deshana kale.

    But godak missu nirvanaya thiya Pansil pada paha wath rakinne nee,

    E hinda apita Ipadime dika hariyata awabodayakin therumganna beeeeeee!
    කොහොමද කැප්ටන්! ඔයා මේක දැක්කනේ.....!

    ori2bp.jpg


    මාර ගතිනේ.

    හැබැයි කැපා ඔයා කියන විධියට නම් කාටවත් ඉපදීම දුකක් වෙන්නෙ ඇයි කියලා තේරුම්ගන්න බෑ නේද. එහෙනම් මොන රෙද්දකටද අපි මේ තේරුම්ගන්න බැරි මගුලක් විශ්වාස කරගෙන ඉන්නේ?

    ඔයා උත්තරේ දීලම තියෙනවා. මිනිස්සු බොරුවයි කරන්නේ. බොරුවට ගිරව් වගේ පන්සිල් නම් ගන්නවා. අවුරුදු පහේ හයේ නංගිල මල්ලිලත් පස් වෙනි සිල්පදය සමාදන් වෙනවනේ නේද? පව් කියන්නෙ ඒකයි..
     
    jayanthah said:
    Okata kiyana wachanaya mama danne ne........Shunyawadayada??? Whtever, oya deppresive outlook eka hinda thamai apita jeewithe dukak wage penne, ahala ethi neda "A glass, half empty, half full" kathawa??? Apiwa depress wenne, atalodahama therum noganna nisa, okkoma dewal apey wdiyata sidda karaganna dangalana hinda...........Thanhawa nisa kotinma.......prajananaya thulin thama wargaya bokirima, ha wargayage pawethma sahathika kirima, sema eeiyek sathu "AYTHIYAK" novey "WAGAKIMAK"
    Jeewithe sundara pettha balala.......Rukanthage "Suwanda Danee" ahala, pahatha dekwena dewal thuna karanna, den indala adishtana karaganna.......
    (1) Pothak Liyanna
    (2) Gahak Hitawanna X 1000
    (3) Lamayek Hadanna
    අම්මේ.. හරියට ධනාත්මක චින්තනය පිලිබඳ ටීවී ප්රෝග්රෑම් එකක් වගේ...

    ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙවෙයි විඳින්න
    කියන ජනප්රිය කියමන අද හැම දේටම පාවිච්චි කරන අවලංගු යෙදුමක් වෙලා. මොකද කියන්නා මොන අදහසින් කිව්වත් ජීවිතය විඳිනවා සහ විඳවනවා කියන එකත් එක එක්කෙනා නිර්වචනය කරගෙන ඉන්නෙ තමන්ට ලේසි විධියටනේ.

    ඕක ගැනත් කවියක් ලියන්න ඔන අප්පා... :lol::lol::lol:
     
    jayanthah said:
    Me thread ekata Kalyanamithra ekwenawanam mama kemathiy, ohu therum karala dey, Jeewithaya gena Budun desuwe mokakda kiyala
    අනුන්ට බෑ අයියෙ ඔයාව ගොඩ යවන්න. ඔයාම ඒක කරගත යුතුයි නේ. තමන් හිසට තම අතමයි සෙවනැල්ල කියල බුදුන් නම් කියල නෑ මයෙ හිතේ...:lol::lol::lol::lol::lol:
     
    thusi02 said:
    Hmmmmmmmmm .....Eka itin me nature yanthrane hatiiii....eka apita wenas karanna bane...etakota api vilopikayek wenawa..amutu lakshana tiyena..enisa sobadahame nitiyata erehiwa yanna one na kiyalai man hitanne
    සොබාදහමෙ සීමා වලින් නම් අපට ගැලවිල්ලක් නෑ තමයි. ඒත් මනස නම් ඒ සීමා වල නවතලා බෑ.
     
    yasaswan said:
    ...........................................................................................................

    ''මේ ආත්මයේ දැනුම ලබන ආත්මයට යනවා කියලා මම නම් කිව්වෙ නෑ. කියපු කෙනා මේ හුයේම කොහේ හරි ඇති.'' mae inne kiyapu ekkena.....>>>



    ......................................................................................


    ''
    එහෙනම් ලංකාවෙ සහ සමස්ත ලෝකයෙම ජනගහනය වැඩි වෙන විධියට බලද්දි ගොඩක් සත්තු පින් කරනව වගේ. '' monawada mae kiyawanne...?

    PAW KARANA CHEETHANAWEN KAROTH WITHARAI EYA AKUSAL GANAYATA WATENNE KIYANA EKA THERENNE NADDA???PIN UNATH EHEMAI


    MAMA DAAPU ANIK POST WALATA REPLY NATHTHE MOKADA???

    මචන් මම ටිකක් පරක්කු වුණා තමයි. මේ මාසෙම මට වැඩ අධිකයි.

    මම හැබැයි මේ අතරෙ දවසක් රෑ 3 වෙනකල් ඔයා දුන්න පොත කියෙව්වා. මට ඔයා ගැනත් දුකයි. ඔයයි ඒ පොත හරියට කියවන්න ඕන. මම නම් ඒ පොතෙන් මගේ දැනුමට තව දේවල් එක් කරගත්ත.

    මට එකම දේ කියමින් කාලෙ කන්න බෑ මචෝ. ටයිප්නුත් තවම කෝ කෝ මෙතඩ්නේ.

    ඒ නිසා මම ඔයාට අර පොතේම අප්ඩේට් කරපු පොතක් දෙන්නම්. ඒකෙ මම සලකුණු කරල තියෙනව තැන් කීපයක්. ඒව සමහරක් විසංවාද, වටිනා දේවල්, ඇත්ත සහ මායාව, අවිද්යාව සහ විද්යාව වගේ දේවල් එක්ක සම්බන්ධයි. ඒව නැවත කියවල තව ටිකක් හිතන්න උත්සාහ කරන්නකෝ...

    මේක cha_sl සහ jayanthah සහෝදරවරුන්ටත් වැදගත් වෙයි.:)

    gqga_sinhala commented.pdf - 3.10MB
     
    kalyanamithra said:
    Pinwath mithurani...

    mama meka ahamben dekke...
    mama pilithuru denne mage anvartha namaya thibuna hinda vitharai... Mage post eka me mathrukawata kelinma adala ne..
    Tharaha venna epa mehema kivvata... :)

    Api merena mohotha apita one one vidihata theeranaya karanna puluvan unanam math mevage mathrukavala "post" karanna akamethi ne...

    Sahithyaya, tharkaya, mathi mathanthara thiyena thenaka pirisidu Dharmayata thenek nethi bava mama dannwa... ekai prashne...

    Api gihi jeewithya gatha karana gaman Dharmaya purudu karana ayane... E asse danna tharamin Dharmaya pathuravannath hadanava... Ithin katawath vedak nowana de katha kara kara innna be ne...

    Bohoma pin meka kiyevvata...

    Bohoma sathutui me tika kiyawa tharaha no gaththanam/ no giyanam...

    Tharaha giyanam kiyanna thiyenne thraha noya indimata purudu venna heki bavai... Eka karanna margyak thiyena bavai... Eka karapu aya hitapu/inna/issarahata bihi vana bavai... apitath karanna puluvan bavai..

    Kemethi nam "religious forum" ekata enna...

    Theruwan saranai!
    බොහොම ස්තූතියි පින්වත් මිතුර!

    මම ඔයා දාන ඒවත් අහම්බෙන් වගේ බලලා තියෙනවා. මම හිතාගෙන හිටියෙ ඔයා හාමුදුරු කෙනෙක් කියලයි ඔයා ආමන්ත්රණය කරන විධිය නිසා.:lol::lol: ගණං ගන්න එපා.

    මට තරහ ගියේ නම් නෑ මචෝ පොඩ්ඩක්වත්. තරහ යනවනම් කලින් පෝස්ට් ඕන තරම් තිබුණා මල පන්නගන්න.:lol::lol: මට කොහොමත් තරහ යන්නෙම නැති තරම්. මොකද මම ගොඩක් විට එක පාරින් දේවල් ගැන අදහස් ඇති කරගන්නෙ නෑ. ටිකක් විමසලා බලනවා.;)

    මට තරහ නොගියට බය නම් හිතුණා. මොකද ඔයා මට ආගමික අංශයට එන්න කියන්නේ ආගමික වන්ෂොට් කෙනෙක් වගේනේ...:lol::lol::lol:

    මමත් ආගමික අංශයට යන්නෙ නැත්තෙ ඔයා මේකට පිලිතුරු නොදාන්න හිතපු හේතුව නිසාම තමයි. ඒ අතින් මමත් ඔයා වගේමයි.:yes::yes:

    ප.ලි.

    මේක ආගමික ප්රකාශයක් නෙවෙයි සහෝ... නිදහස් මතයක්. ඒක නිවැරදියි කියල මම කියනව නෙවෙයි. නිදහසේ මේක ගැන කතා කරමු. වෙනස් වෙන්න පුළුවන් අය වෙනස් වෙන්නැතෑ.;);)


    තෙරුවන් සරණ ලැබීමට එය අවබෝධ කල යුතුයි නේ..
    අවබෝධ කරගන්න එක තමාම කරගන්න එපැයි...
    ඒ නිසා දැනට නම් අපි කාටත් තම තමන්ගෙම සරණයි...
     
    Zeus said:



    Ithama krmanukulai i like it


    No machan look
    Umbe putha umba ipadduve nathath eya thava kenekge puthek velahari upadinava eka cant stop

    It can be even on paralal univers.


    I dont care about navatha ipadeema
    Even if happened or not marena mohothe thman jeevath vuna kalaye di karapu deval gana satis venna puluvannam thats it.
    සමාන්තර ලෝක ගැන හිතුවට කමක් නෑ. ඒත් ඒක සංකල්පයක් විතරයි.

    නැවත ඉපදීම ගනන් ගන්න දෙයක් නම් නෙවෙයි තමයි සහෝ. ඒකයි මාත් කියන්නේ. ඒත් මචෝ ඒක පදනම් කරගත්තු ලොකු බොරුවකට නම් කට්ටිය ස්ටෙලා.:lol::lol:
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    freednbeing said:
    මචන් මම ටිකක් පරක්කු වුණා තමයි. මේ මාසෙම මට වැඩ අධිකයි.

    මම හැබැයි මේ අතරෙ දවසක් රෑ 3 වෙනකල් ඔයා දුන්න පොත කියෙව්වා. මට ඔයා ගැනත් දුකයි. ඔයයි ඒ පොත හරියට කියවන්න ඕන. මම නම් ඒ පොතෙන් මගේ දැනුමට තව දේවල් එක් කරගත්ත.

    මට එකම දේ කියමින් කාලෙ කන්න බෑ මචෝ. ටයිප්නුත් තවම කෝ කෝ මෙතඩ්නේ.

    ඒ නිසා මම ඔයාට අර පොතේම අප්ඩේට් කරපු පොතක් දෙන්නම්. ඒකෙ මම සලකුණු කරල තියෙනව තැන් කීපයක්. ඒව සමහරක් විසංවාද, වටිනා දේවල්, ඇත්ත සහ මායාව, අවිද්යාව සහ විද්යාව වගේ දේවල් එක්ක සම්බන්ධයි. ඒව නැවත කියවල තව ටිකක් හිතන්න උත්සාහ කරන්නකෝ...

    මේක cha_sl සහ jayanthah සහෝදරවරුන්ටත් වැදගත් වෙයි.:)

    gqga_sinhala commented.pdf - 3.10MB

    Thanku............Balamuko pya apita monawada karanna yanne kiayala!!!!