Ipadeema Dukak nam ඉතිරිය.....

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    freednbeing said:
    එතන විසංවාදයක් නේද? මේක මගේ කතාවක් නෙවෙයි. බුදුන් වහන්සේ කලාය කියන ප්රකාශය සම්බන්ධ අපෝහනයක්. බුදුන් විතරයි යමක් කියල තියෙන්නේ. ඒක දිහා වෙනත් මානයකින් බැලීමක් තමයි මේ.

    samawenna oney man ea thram budu dahama gana danne naha eka hinda matanam 11 wasrata enakam kisima kenek ohoma kiyala dila naha ea kiyanne ipadaweema dukak kiyala....ehema wenna puluwan eth ehema wunai kyamuko budu hamduruwo apita kiyala thiyenawa meka pawak meka kirimen walakinna kiyala..eth man danna bududahame nam thiyenne kamaya waradawa hasirenna epa kiyala misak ..thama wargaya boe nokaranna kiyala naha..eth kam sapa kiyanne paskam sapa walin ekak kiyana eka man piligannawa..eka hethu karagena apiwa thawa athmayakata thallu wena eka aththa kiyala man piligannwa eth thama wargaya boe kirima pawak kiyala nam man piliganne naha...:no::no::no:
     

    yasaswan

    Member
    Nov 24, 2006
    2,321
    3
    0
    iN Da RoOM!
    freednbeing said:
    ඔයා බණ පොත් අයින් කරලා බුදුන් ගැන නැවත හිතන්න. බුදුන් කියන්නෙ සාමාන්ය කෙනෙක්. එයා ජීවිතේ ප්රශ්ණ කරලම තේරුම් ගත්තා. ඒක අපි කාටත් පුළුවන්. මහායාන බුදුදහමේ මම දන්න තරමින් කියවෙන්නේ හැමෝම තුල බුදුවරු ඉන්න බවයි. බුදුන් වහන්සේ විශ්වයේ ඇරඹුම ගැන අභිධර්මයේ කියල තියෙනව කියල මම අහල තියෙනව. ඒත් ඒක දැනගත්තොත් බුදුන් කිව්වය කියල අපට අද කාලෙ ඔබ්බල තියෙන වල්පල් ගොඩක් බොරු වෙනව. ඒ හින්දා ඕන කෙනෙක්ට මිස සාමාන්ය මිනිස්සුන්ට අභිධර්මය කියල දෙන්නෙ නෑ. සාමාන්ය අයට තියෙන්නේ හැමදාම හමගහන සූත්ර ටික විතරයි. ඉපදුනේ ඇයි කියලා දැනගත්තට අලවත් කන්න බෑ තමයි. ඒත් එතනින් තමයි පටන්ගන්න වෙන්නේ මොකද 'මම' කියන සංකල්පය එන්නේ එතනින් නේ... ඒක තේරුමක් නැති මෝඩ ප්රශ්ණයක් නම් ආයෙත් හිතන්න වෙයි නේ?:)

    ''bana potha ain karala budun gana nawatha hithanna'' :baffled: :baffled: :eek: :confused: ee kohomada??:baffled:


    1.budun saamanya kenek kiyala oya adahas karanna mokakda??
    (buduwarayen wenna monatharam kapa kireem karanna ooneda kiyala dannawada?)

    2. budun kiwwaya kiyala ada kaale thiyela wal pal monawada??

    abidharmaye wishwaye aarambaya gana , deeshana karala thiyenne mae wishwaye inne api( prutuwite) witharak nemei , wenath grahaloka wala jeewaya thiyenawa kiyala eka pahadili karanna(mama danna tharamin)

    prutuwiye jeewaye aarambaya ganath , wishwaye aarambaya ganath, anik grahaloka wala jeewaya ganath ada vidiyaven hoyagena thiyena deewal eda wasara dahas gaanakata pera budun wahanse dheeshana karala thiyenawa kiyala dannawa da?? ,

    eeth budun kohewath mae wishwayen eha thiyenne monawada wage prashna walata pilithuru deela nae.., mokada mage issela post eke kiwwa wage danagaththa kiyala athi wadak nae., ekko saamanya minis manasakata theerum ganna bae(buduwarayekuta hara)

    ahala nadda sariuth mugalan denamagen ek namak mae wishwaye eha thiyenne monawada kiyala balanna yaddi budun aayeth kadawagena aa bawa?...

    ''. ඒත් එතනින් තමයි පටන්ගන්න වෙන්නේ '' mokak da??

    mathaka thiyaganna, pawak wenne paw karana cheethanawen karoth witharai
     
    Last edited:

    yasaswan

    Member
    Nov 24, 2006
    2,321
    3
    0
    iN Da RoOM!
    freednbeing said:
    අම්මෝ දිග... ස්තූතියි යාළුවේ... අඩු තරමෙ ඔයා හිතල තියෙන එක ලොතු දෙයක් නිකංම නිෂ්ප්රභා නොකර...

    මම දන්න හිතෙන දේවල් කියන්නම්...

    ඔයා කියන දේවල් හරි. මම කියන්නේ මෙහෙම තර්කයකුත් ගොඩනගන්න පුළුවන් බවයි. ළමයි හැදීම වරදක් කියනව නෙවෙයි. බුදුන් වහන්සේම කරපු ප්රකාශයකින් අපෝහනය කිරීමක් තමයි මම ඉදිරිපත් කලේ... ඒක වැරදි නම් එක්කෝ තර්කය වැරදියි නැත්නම් බුදුන් වැරදියි. ඒ ප්රශ්නෙ නගන්න මම රහත් වෙලා නෑ. ඒත් බුදුන්ම කියපු විධියට දේවල් අන්ධ භක්තියෙන් විශ්වාස නොකර විමසා බලන කෙනෙක්. මට මේ ඉපදීම පිළිබඳ විසංවාදය පෙනුණා.. ඔයාට ඒක පේන්නෙ නැද්ද?

    ආයෙ ඉපදෙන එක නම් මට ෂුවර් නෑ. ඒක දායකයින් නිසා ජීවත්වෙන අය මවපු බොරුවක් කියල මට දැන් ප්රත්යක්ෂයි. ඒක පවතින්න අවශ්ය නිසා මිනිසුන්ව රැවටීමක් වගේ. ඒ ගැන තව කතා කරමු ඉදිරියට හොඳේ... දැනට නම් ඔයා නියමයි....




    ''ආයෙ ඉපදෙන එක නම් මට ෂුවර් නෑ. ඒක දායකයින් නිසා ජීවත්වෙන අය මවපු බොරුවක් කියල මට දැන් ප්රත්යක්ෂයි.''
    ee kohomada ?? mata pena widihata nam oya punarbawayata ekko bayai nathnam oya aluth dharmayak hoyagena.....

    punarbawaya warthamana adimaanasika vidyaven oppu karapu deyak.., nae kiyanne kohomada mae dala thiyena pothe balanna(udaharanath ekkama athi) ''albert einstein'' wage ayath wishwasakarana deyak....

    maeka rapa daapu post ekak >>

    godq.jpg



    This is a very popular book on questions and answers on basic Buddhism. Read the answers to questions that people often ask about the Buddha's Teachings with Venerable S. Dhammika. The book covers topics such as What is Buddhism? Basic Buddhist Concepts, Buddhism and the god Idea, The Five Precepts, Rebirth, Meditation, Wisdom and Compassion, Vegetarianism, Good Luck and Fate and Becoming a Buddhist.

    Sinhalese version: Good Question, Good Answer
    English version: Good Question, Good Answer
     
    Last edited:

    yasaswan

    Member
    Nov 24, 2006
    2,321
    3
    0
    iN Da RoOM!
    sampath312 said:
    මම මේ පිළිබදව සෑහෙනට තර්ක කර ල බැළුව නමුත් තාම ස්තීර මතයකටනම් එන්න බැරි උනා


    මම මේක කොටස් දෙකකකට කථා කරන්නම්

    1.නැවත ඉපදීමක් ඇත යැයි උපකල්පනය කරමින්
    ඒ මතය තුළ මම මේක දකින්නෙ උපද්දවීම වැරද්දක් විධියට...මොකෝ අපි අපේ සසර ගමන නවත්තන්න try කරන අස්සෙ මොකෝ තව එකෙක්ට මේ game එකම play කරන්න මග සලසන්නෙ...susteym එකෙන්ම game format කරල දැම්මනම් ඉවරයි....පසු කරැනක් ලෙස නැවත උප්පතියට අදාව යම් තාක් දුරට සනාථ කරන ලද උදාහරන සමු වී ඇත....ඒවා අහඹු ලෙස මට igonre කරලත් නැහැ නැත්තෙත් නෑ:sorry:

    pawak unath (thama wargaya bo karana eka pawak wenne kohomada? pawak wenne paw karana cheethanawen karoth nemeida? thama wargaya bo karanne jaraa cheethanawakin da??)
    system eken oya kiyana aakarayata game eka format karanna puluwanda?? (lamai hadanne nathuwa)
    :baffled: buduwaraek wenawatath wadiya amaaru wadak eeka..!
     

    yasaswan

    Member
    Nov 24, 2006
    2,321
    3
    0
    iN Da RoOM!
    IpadeemaDukaknamItiriya.jpg


    ....BUDU DAHAMATA ANUWA THAMAN KARANA SIYALUDEETAMA MUL WENNE CHEETHANAWA.....

    MINISSU THAMA WARGAYA BO KARANNE NAPURU CHEETHANAWAKIN DA??


    ape demaupiyan apiwa haduwe nappuru cheethanawakinda?? aadaraya hinda nemeida?? duk dena adahasin lamai hadanne mona demaupiyanda?

    ese nam upaddana eka pawak wanne kese da??
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:


    මම දන්න තරමින් නම් නැවත ඉපදීමක් නැත කියන එක අවබෝධ කිරීමයි බුදුන් වහන්සේගේ දසුනේ මූලිකවම කියල තියෙන්නේ. ජිමික්ස් බයිලයක් වුණත් සිදුහත් බුදු වෙන්නෙත් නැතිව උපන් ගමන් 'මම නැවත ඉපදෙන්නේ නැත' කියල කිව්වාය කියන සංකේතාර්ථය අපි වටහාගන්නෙ කවදද?

    මේ ආත්මයේ දැණුම ලබන ආත්මයට එනව නම් ඇයි හැම ආත්මෙදිම අපි මොන්ටිසෝරියෙ ඉඳන් ඉගෙනගන්නේ? මම දැන් මලොත් නැවත ඉපදුනොත් මට කොම්පියුටර් ගැන පරිගණක චිත්රණය ගැන ඉගෙනගන්න ඕන වෙන්නෙ නැති වෙයිද? උපන් ගමන් මම සිංහල කතා කරයිද?

    පොතේ කාරණය ඇත්ත තමයි. වැඩේ කියන්නේ ඇත්ත කතාව තව එක පියවරක් ඉදිරියෙයි තියෙන්නේ. ආසාවල් තුනී කලත් නැවත ඉපදෙන එක ගැන හිත හිත ඉන්න එකෙන්ම නැවත ඉපදීම වෙන්නෙ නැද්ද? නැවත ඉපදීමක් නැත කියන සිම්පල් යථාර්ථය අවබෝධ කරන්නේ කවදද?

    සත්තු සහවාසයේ යෙදීම ගැන මම දන්නෙ නෑ මචෝ. විද්යාත්මකව දන්න දේ අනුව නම් සත්තුන්ගෙ ජීවිත චක්රීයයි. හෝමෝන ක්රියාකාරීත්වයේ වෙනස්වීම් තමයි එයාලගෙ ලිංගික ක්රියාවන් පාලනය කරන්නේ. ඒකනේ එයාලට ඒ වැඩේට කාලයක් තියෙන්නේ. මිනිස්සු වෙනස්. එයාල 24x7x365 ම ok.

    ආසාවල් කියන දේවල් මිනිස්සුන්ට තියෙන දේවල්. ඒව පාලනය කරනවට වඩා අවබෝධ කල යුතුයි. එතකොට පාලනය ඉබේම වෙනවා.


    උඹ කියල තියන පලවෙනි පේලියෙන්න්ම මට තෙරෙන දේ තමයි, නැවත ඉපදෙන්නෙ නෑ මයි කියල හිතාගෙන හිටියොත් ආයෙ ඉපදෙන්නෙ නැතිවෙයි කියල විස්වාසයක් උඹට තියනවයි කියන එක.
    ඒත් ඒක එහෙම වෙයි ද ?
    එහෙම නන් දෙවියන් අදහන අය ඔකොම ආයෙ ඉපදෙන්නෙ නෑ. මොකද නැවත ඉපදීමක් නෑ නෙ. කලින් ඉපදිලත් නෑ.
    හොද වැඩ කලොත් දිව්*යලෝකෙ යනව, නරක වැඩ කරන්න එපා අපායෙ යනව. එහෙම කිව්වම කට්ට්ය නරක වැඩ නොකර ඉන්නව.
    හොදයි..
    බුදුන් වදින අපි පස්පව් නොකර ඉන්නව. එහෙම හිටියත් ආයෙ ඉපදෙනව කියල හිතනව. එහෙම කියල වදිනව. එතකොට තෙරෙන්නෙ නැති දෙ තමයි කොහොමද ඉපදෙන එක නවත්තන්නෙ කියන එක.
    එතකොට් උඹෙ තර්ක්ය හරි නන්, ඉපදෙනව කියල හිතපු අපි ආයෙ ඉපදෙනව. ඉපදෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු අය ඉපදෙන්නෙ නෑ.
    එහෙනන් මොකටද බුදුන් වදින්නෙ?ඔකට කොච්චර කෙස් පලාගත්ත් වැඩක් නෑ බන්.

    නිවන් යන්න නන් හිත දියුනු කරන්න ඔන.
    ඒකට භාවනා කරන්න ඔන.
    මෙ ආත්මෙ මදි නන් එන ආත්මෙ හරි භාවනා කරන්න ඔන.
    මෙ ආත්මෙ නවත්තපු තැනින් එන ආත්මෙ පටන් ගන්න පුලුවන්.
    එක තමයි මම කියපු ඉදිරියට යන දැනුම.
    බුදු හාමුදුරුවො බුදු උනේ භාවනා කරල.
    රහතන් වහන්සේලා රහත් උනෙ පෙර ආත්ම වලදි ලැබුන දැනුමෙන්.
    බුදු හාමුදුරුවො හිටපු නිසා ඒ කාලෙ රහත් වෙන්න ලෙසි උනා.
    සමහර හාමුදුරුවන්ට රහත්වෙන්න ඔන උනෙ එක මොහොතයි. මොකද ගොඩක් දැනුම ඒ වෙනකොට ලබාගෙන තිබුන නිසා.
    සමහර අයට රහත් වෙන්න බැරිවුනා. මොකද දැනුම මදි.

    මට ඉපදුනා ඇති කියල හිතුනම මම කරන්නෙ භාවනා කරන එක. හිත එක්තැන් වුන මොහොතක ඇයි ඉපදෙන්නෙ කියල අහන එක තමයි කරන්න තියෙන්නෙ.
    උත්තරෙ ලැබුන දවසට මම රහත්.
    මම දැනගෙන හිටපු දේ කිව්ව. එච්චරයි.
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    yasaswan said:
    pawak unath (thama wargaya bo karana eka pawak wenne kohomada? pawak wenne paw karana cheethanawen karoth nemeida? thama wargaya bo karanne jaraa cheethanawakin da??)
    system eken oya kiyana aakarayata game eka format karanna puluwanda?? (lamai hadanne nathuwa)
    :baffled: buduwaraek wenawatath wadiya amaaru wadak eeka..!

    මචෝ මේකයි මම මුලින්ම කීව වගේ මටත් තාම හරි නිගමනයකට එන්න බැරි උනා
    වැරද්දක් නීවෙ මෙහෙමයි ....දැන් අපි අපේ මග කෙටි කරන්න ඔනෙ කියල දැන ගෙන ඇයි තව කෙනෙක්ට ඒ මගේ මුලට ඇදල දාන්නෙ???එතකොට එයත් අපි යන ගමනම යන්න වෙනව නමුත් මට මෙහෙම දෙයක් හිතුන දැන් අපි ඉපැද්දුවෙ නැත්තම් වෙන කුසක හරි ඉපදෙයි නේද....මොකෝ අපිටම දාව ඉපදෙන්න කියල rule එකක් නෑනෙ:) එකත් තවගැටළුවක් කථා කළ යුතු
     
    Last edited:

    maleemsg

    Member
    sampath312 said:
    මම මේ පිළිබදව සෑහෙනට තර්ක කර ල බැළුව නමුත් තාම ස්තීර මතයකටනම් එන්න බැරි උනා


    මම මේක කොටස් දෙකකකට කථා කරන්නම්

    1.නැවත ඉපදීමක් ඇත යැයි උපකල්පනය කරමින්
    ඒ මතය තුළ මම මේක දකින්නෙ උපද්දවීම වැරද්දක් විධියට...මොකෝ අපි අපේ සසර ගමන නවත්තන්න try කරන අස්සෙ මොකෝ තව එකෙක්ට මේ game එකම play කරන්න මග සලසන්නෙ...susteym එකෙන්ම game format කරල දැම්මනම් ඉවරයි....පසු කරැනක් ලෙස නැවත උප්පතියට අදාව යම් තාක් දුරට සනාථ කරන ලද උදාහරන සමු වී ඇත....ඒවා අහඹු ලෙස මට igonre කරලත් නැහැ නැත්තෙත් නෑ:sorry:

    2.නැවත ඉපදීමක් නැත යැයි මතය
    මේක මෙහෙමයි හරිම නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් ජීවන රටිවකට පදනම...මම මේ මතය තුළ ස්වාභාධර්ම වාදියෙක්...ඒ කියන්නෙ මෙහෙමයි..පවක් කියල මතයක් මෙතනදි නෑ..ඒ කියන්නෙ පවක් කියන වචනෙ නිර්වචනය මෙතනදි හුදෙක් එක්තරා ක්රියාදාමයන් පෙළක් පොදුටව් හදුන් වන නමකු විතරයි මෙතනදි..ඉන් එහාට නිර්වචනයක් නෑ...ඒ කියන්නෙ මම මනුස්සයෙක්ට ගහන් නැත්තෙ පවක් නිසා නෙමේ මනුස්සයට රිදෙව නිසා....මම හොරකම් කරන්නැත්තෙ ඒක මගේ නෙමේ නිසා නැතුව පවක් කියල නෙමේ...මේක තුලදි ජීවත් වෙන්න ආගමක් ඔනෙ නෑ...මෙකෝ මම මේ ස්භාදර්මයේ එක් නිපයුමක් විතරයි...අන්න ඒ පදනම තුළ මට මේ කියල තියෙන දෙය බල රහිත වෙනව..මොකෝ එතකොට මම තව දරැවෙක්ව උපද්දන්නෙ නැවත නැවත ඉපදි ඉපදි දුක් විදියි කියන දර්ශනය තුළ නෙමේ..මොකෝ ඒකටත් කවද හරි මේ ගවෙශනයම කරල ජීවිතේ කියන දේ රද විදින්න පුළුවන්...ආශාවන් අසීමිත ලෙස පිනවීම ගැන මේ මතය තුළ ඉදන් මම ටිකක් කියන්නමි ...ඒකත් ආගමක් නෑ...මෙච්චරයි...අපි ඔනෑට වැඩියෙ ආතල් ගන්න ගන්න බැදෙනව වැඩියි..මම ඒක මේ තුළ කියන්නෙ addiction කියල...මම ඒ මතය තුළදි කියන්නෙ u can addict any thing...even to sleep,eat,drink,read,study,fool around,,,,,,අන්න ඒව තුල ඉදගෙන ඊට පස්සෙ ජීවිතය රස විදිනව ....කමාගෙ addict එක තුල ආතල් එක ගන්නව...මම ඒකට කැමති නෑ...මෙකෝ freedom comes with minor addiction as I do believe....may im wrong but i say it with reasons...because i always find more freedom with less addiction....මම නම් try කරන්නෙ අන්න ඒකෙන් මිදෙන්න...නමුත් මම seasonally addict වෙන්න කැමතියි..මම මගෙ මෙනා හරි study seson එකකදි studdies වලට addict වෙලා උපරිම පළ නෙළාගන්න කැමතියි....නමුත් එතන් ඵල නොලා ගත් වහාම addcition stop verion....අන්න ඒක තුළදි මට නැවත උපද්දවීම ගැටළුවක් නෑ...

    ඔන්න ඕකයි freed සම්පත් කියන්නෙ:)

    :nerd: :nerd:NO comments..!
    pem eka hariyatama therun aragena kiyala mata hithenawa...!

    mama palaweni kramayata 200%k ekagai...!

    deweini krame agamak nethiwa jeewath wena ekata kiyanne manussa kamak wenuwen jeewath weema eka niyamai! eth mama anka 1 ta wedipura ekaga weema matha dewei eke thawa kenek ta jeewithayata enna ida deema aparadayak...!

    *meka mage paudgalika sithiima eka samajaya yana kramayath ekka yanne nehe.... mama poddak wenas weema thula ethi wechcha sithuwillak :dull:
     
    kinkon said:
    Machan umba me gana hithanne mokadda keyala apita keyapanka...:P
    මචෝ ඇත්ත කතාව අනුව බුදුන් මුල් පදය වගේ දෙයක් කිව්වා නම් තාර්කිකව දෙවන එක හරියන්න ඕන. නමුත් ජීවිතය දුකක් හෝ සතුටක් වීම අපේ භාෂා ලෝකය හරහා අපේ මනස තුල සිද්ධ වුණ වෙනසක්නේ. දුක සතුට වර්ග කරන්න බෑ සම්පත්ගෙ සාධාරණවාදය වගේම. මේ හැම දෙයක්ම භාෂා ලෝකයේ සීමාවන්ට යටයි. භාෂාවක් නැත්නම් අපි තවම මේ කිසි දෙයක් නොහිතන වානර විශේෂයක් විතරයි. හිතන්නේ භාෂාවෙන් කියල අමතක කරන්න බෑ. ඉතිං වානරයන්ට පව් හෝ පින් හෝ වෙන කිසිම දෙයක් අදාල නෑ. අපිත් මනසක් තිබුණට වානරයෝ. දරුවන් සෑදීම සහ රැකබලා ගැනීම අපේ සත්ත්ව ලක්ෂණයක්. ඒක වැරදි නෑ.

    ස්තූතියි යාළුවේ මම කරන දේ තේරුම්ගත්තට... මේක බුදුන්ගේ ප්රකාශයක් සම්බන්ධ අපෝහනයක්. ඒ කියන්නේ තියෙන දෙයක් අදව් කරගෙන තව දෙයක් නිර්මාණය කිරීමක්. නැතුව මගේ සොයාගැනීමක් නෙවෙයි. මම කලේ මේ දේවල් බෙදාගන්න උත්සාහ කරපු එක විතරයි.
     
    sutherland.g.m said:
    api mehema balamu oya othana udayata deka marukaragena thiyenne ekai wela thiyenne ipadeema dukak kiyana eka kiyala thiyenawa eth ipaddaweema pawak kiyala nam man ahala naha ayya samawenna oney man igena gaththe wena mokak hari mala magulakkda dannne nahane neda hari api mehema balamu budu hamadurwo upanna hindane oya kataha eya kiwwe neda ,bari welawath iapddaweema dukak kiyala eyage ammai thaththai oya rajakaraiya nokara hitiyanam..ada oya me katha kiyaida eth kiyanna baha oyala wage budhdhdimathunata oka nikan idd hithenna thibba nedaaa...:no::no::no::no:
    මම බුද්ධිමතෙක්... පික්සුද මම ගොන් කතා කියන අමු මී හරකෙක්...

    P1010057.jpg
    මල්ලි මී හරකුන්ට මුකුත් කියන්න එපා අරී...


    මම එකම දේ දැන් දහදෙනෙක්ට විතර කිව්ව වගේ. අවුලක් නෑ. මල්ලියේ බුදුන් වහන්සේ කිව්වෙ පලමු එක විතරයි. ඒක එහෙමනම් දෙවැන්න හරි යා යුතුයි නේද කියලයි මම අහන්නේ...
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    freednbeing said:
    මම බුද්ධිමතෙක්... පික්සුද මම ගොන් කතා කියන අමු මී හරකෙක්...

    P1010057.jpg
    මල්ලි මී හරකුන්ට මුකුත් කියන්න එපා අරී...


    මම එකම දේ දැන් දහදෙනෙක්ට විතර කිව්ව වගේ. අවුලක් නෑ. මල්ලියේ බුදුන් වහන්සේ කිව්වෙ පලමු එක විතරයි. ඒක එහෙමනම් දෙවැන්න හරි යා යුතුයි නේද කියලයි මම අහන්නේ...



    ලස්සන මි හරකා

    මම මේ කතා ටික මුල ඉදලම බැලුවා දැන් එත් මම හිටපු තැනමයි මෙක සෑහෙන්න බොන්න වෙන ප්*රශ්නයක් අද රැට කල්පනා කරන්න දෙයක් තියෙනවා
     
    yasaswan said:
    mata pena widihata oyage budu dahama gana daneema echchara honda nae.., mamath pro kenek nemei..... ee unata nawatha ipadeemak natha kiala oppu karana eka budu dahame muullika dasunai kiyala kiwwe kawda??:dull:

    ''mama nawatha ipadenne natha '' kiayala kiyala adahas karanne ''mama mae aathmaye niwan dakinawa(budu warayek wenaya kiayana ekai) , niwan dakkata passe nawatha ipadeemak nae ne..

    eeth oya budun upan welawe nelum mal udin awidda wage eewanam ape minissu athishokthiyata hadagaththa eewa kiyalai mama hithanne.., mokada budun ma deshana karala thiyenawa mama ipadune saamanya minisek wage kiyala...

    anika mae aathmaye danuma ,mathakaya eelaga aathmayata enawa kiyala kiuda kiwwe??:baffled:

    mae aathmayen danuma,mathakaya nemei eelaga aathmayata aran yanne..., thaman karapu kusal akusal thama eelaga aathmayata geniyanne.....thama ge kusal akusal walin thama eelaga aathme monawage kenek welada upadinne kiyala theranaya wenne (oya buddagame muulika deewalwath danne nae ne:dull: )

    punarbawaya matha thama mulu budu dahamama radila thiyenne......

    punarbawayak nathnam oyata anuwa api marunata passe mokada wenne??:dull:

    anika aasawal thunii karata niwan dakinna bae.., naththatama nathi karanna oone..,

    maekenma penawane oya budu dahama gana danna tharama....?
    :baffled:

    මම ඔයා දන්න බුදු දහම සහ දැනට ටීවී රේඩියෝ වල කියවෙන බුදුදහම ගැන දන්නෑ තමයි යාළු. ඒත් ඒ කියන දේවල් සහ වෙනත් ආගම් වල කියන දේවල් කීපයකුත් හදාරල මම විචාරය කරල ගොඩනගාගත්තු රාමුවක් නම් තියෙනව අර බෝමන්ට වගේ. ඒක තාර්තිකයි. විචක්ෂණයි. ගච්ඡාමි වෙලා රැවටිලා නෑ.

    බුදුන් අතිශය සාමාන්ය කෙනෙක් තමයි බුදුන්ගේ ජීවන චරිතය විතරක් නෙවෙයි. බුදුන් දේශනා කරපු දේ පවා අතිශයෝක්ති පිට අතිශයෝක්ති මත තමයි පැවතිලා තියෙන්නේ. අදටත් බුද්ධාගම (බුදු දහම නෙවෙයි) පවතින්නේ ඔය අතිශයෝක්ති වලට වන්දනාමාන කරන සාමාන්ය දුප්පත් මිනිස්සු නිසයි. හරි දේ වැලලිලයි තියෙන්නේ. හොයාගන්න මහන්සි වෙන්න වෙනව.

    මේ ආත්මයේ දැනුම ලබන ආත්මයට යනවා කියලා මම නම් කිව්වෙ නෑ. කියපු කෙනා මේ හුයේම කොහේ හරි ඇති. මම අහලා තියෙනවා බණ කියන හාමුදුරුවරුත් ඔය කතාව කියනවා. කුසල් කියන්නෙ පින්ද? එහෙනම් ලංකාවෙ සහ සමස්ත ලෝකයෙම ජනගහනය වැඩි වෙන විධියට බලද්දි ගොඩක් සත්තු පින් කරනව වගේ. පව්කාර මිනිස්සු නෑ වගෙ නේද? නැත්නම් කොහොමද මෙච්චර මිනිස්සු? සමහර විට අර වඳවෙන සත්තු මිනිස්සු වෙනවද දන්නෑ...

    මට නම් පුනර්භවයක් නෑ... ඒක කොහෙවත් ඔප්පු කරල නෑ. පරණ බමුණු වේද කරුණු බුදු දහම වයිරසයක් වගේ ආක්රමණය කිරීමේ ප්රත්පලයක් තමයි නැවත ඉපදීම කියල තියෙන්නේ.

    මරණින් මතු අපි යන තැන මොකටද? 'මම' කියල කියන්නෙ මේ සිරුර සහ මමය කියන නම එකතුවුණ තාවකාලික අවස්ථාවක්. මරණය කියන්නෙ සිරුර සහ සිත හෙවත් මනස දෙකම තවදුරටත් නොපැවතී විනාශ වීමයි. කැමතිනම් මරණන් මතු සොහොනෙ ස්මාරකයක් ඇතුලට යන්න පුළුවන්.:lol:

    නිවන් යන්න තියා හිතන්නවත් බෑ මලේ අපටනම්. අඩු තරමේ ඒ පාත් එකට යන්න ඕන නිසා ආසාවල් තුනී කරගන්නවත් උත්සාහ දරමු නේද?

    තරහගන්නැතුව ඉවසීමෙන් කියල තියෙන දේවල් නිකම් නොකියවා ආයෙත් විමසල බැලුවොත් තේරෙයි හොඳේ...
     
    Last edited:
    Asitha-K said:
    මම විරුද්ධයි
    ඉපැද්දවීම පවක් නොවෙි
    ජීවිතයෙ මනුස්සයෙක් ලබන ලොකු සතුටක් තමයි පියෙක් හෝ මවක් වීම
    ඔබ කියන අයුරින් ඉපැද්දවීම පවකැයි සිතා නැවැත්වුව හොත් මනුෂ්ය වර්ගයා වද වෙි වි

    ලොකයෙ පින් කර සංසාරයෙන් ඒතෙර වීමට සහ සසරින් ඒතෙර වන මාර්ගය ඒළිපෙහෙලි කිරීමට හැක්කේ උත්තරීතර මනුෂ්යයෙකුට පමණී

    තවත් සියවස් ගනනකට පසු මෙලොව පහල වන්නාවූ ෙමෙත්රී බුදුරජානන් වහන්සේ විසින් නැවතත් ලො සත්වයා හට මග පෙන්වීම බොරුවක් වෙවි

    මෙ දුකෙන් මිදෙන්න shortcut නැහැ සහොදරයා

    විරුද්ධ වීම ඔබගේ කැමැත්තක්. පියෙක් හෝ මවක් වීම සතුටක් තමයි. වයසට යද්දි හොඳයිනේ දරුවෙක් මල්ලෙක් ඉන්න එක නේද?;)

    මනුෂ්ය වර්ගයා පැවතිය යුතුයි කියලත් නියමයක් නෑ. තමාගෙ ජීවිතේ ගැන හිතලයි මිනිස්සු දරුවන් හදන්නේ. සතුන්ට වගේ ස්වභාවික උවමනාවක් නිසා නෙවෙයි.

    උත්තරීතර මිනිසෙක් ඔබ තුලත් සිටියි යාළුවේ. එයාව හොයාගන්න. මෛත්රී බුදුන් එනකල් ඉන්න ඕන වෙන්නෙ නෑ එතකොට.

    දුකෙන් මිදෙන්න නම් ෂෝට්කට් නෑ තමයි සහෝ. දුක වටහා ගැනීම දුකට හේතුව සෙවීම දුක නැති කිරීමේ මාර්ගය හඳුනාගැනීම සහ ඒ මාර්ගයේ ගමන් කිරීම තමයි එකම කෙටි මග. ඒත් අපේ ජීවිතය දුකක් නම් දරුවන්ටත් ඒ දුක දෙන්න එපැයි නේද හරියට කැම්පස් වල රැග් කරනව වගේ. අපි කාපු කට්ට තොපිත් කාපිය කියලා...

    ස්තූතියි යාළුවේ.. මට ඕන කලේ හරි වැරැද්ද හොයනවට වඩා වෙනස් පැත්තකින් මිනිස්සුන්ව හිතන්න පොළඹවන්නයි....
     
    sampath312 said:
    මම මේ පිළිබදව සෑහෙනට තර්ක කර ල බැළුව නමුත් තාම ස්තීර මතයකටනම් එන්න බැරි උනා...
    දැනට දැකපු මධ්යස්ථම පිලිතුරයි මේ. සම්පත් ආවට ගියාට නැතිව හොඳට හිතල තියෙනව. මම කරුණු දෙකම සම්බන්ධයෙන් එකඟයි කතා නොකරම. ස්වභාවධර්මවාදය තුල ටිකක් හිතල නිවැරදි දේ තමාම තීරණය කිරීමක් තමයි වෙන්නේ... ඒකට ආගමක් වැඩක් නෑ. ආසාවල් කියන්නෙ ඇබ්බැහි වීම්. ඒ නිසා නිදහස නැති වෙනවා. උදාහරණෙකට මේ මල ඉලව් උප්පත්තියක් ගැන මූලධර්ම දෙසා බාල අද මගෙ හවස් වරුවම පිලිතුරු ටයිප් කරන්න වෙන් වුණා. මගේ නිදහස නිල් දැන්...:lol::lol::lol:

    හැබැයි සතුටුයි.. කාලෙකට පස්සෙ off topic නැති බෝං... නෑ පතෝල වැලක්...:lol::lol:
     
    sutherland.g.m said:
    samawenna oney man ea thram budu dahama gana danne naha eka hinda matanam 11 wasrata enakam kisima kenek ohoma kiyala dila naha ea kiyanne ipadaweema dukak kiyala....ehema wenna puluwan eth ehema wunai kyamuko budu hamduruwo apita kiyala thiyenawa meka pawak meka kirimen walakinna kiyala..eth man danna bududahame nam thiyenne kamaya waradawa hasirenna epa kiyala misak ..thama wargaya boe nokaranna kiyala naha..eth kam sapa kiyanne paskam sapa walin ekak kiyana eka man piligannawa..eka hethu karagena apiwa thawa athmayakata thallu wena eka aththa kiyala man piligannwa eth thama wargaya boe kirima pawak kiyala nam man piliganne naha...:no::no::no:
    ඔයා පිලිගන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ මලේ... අමතක කරල දාන්න... ඔයා දන්න දේවල් අනුව මේක තවත් හිතන්න ගියොත් ඔයාගෙ මොලේ මඤ්ඤං වෙයි...:lol::lol:
     

    hipa

    Member
    Feb 24, 2007
    21
    0
    0
    According to Buddhism, if a person has not got arahat stage, he is bound to be born again somewhere. Isn't it better to give that person birth in to your loving family rather than some other dysfunctional family ?
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Me okkoma patan ganne "Ipadeema Dukak" kiyana ekenne...............namuth kawda eka ehemai kiyala kiwwe????

    Budu hamuduruwo kiwwe, minis uppaththiyak lebima, kana kesbewa viyasiduren ahasa dakinawa wage amaru wedak kiyala...................Ipadeema dukak kiyala hithenawanam, anti deppresant ganna wenawa, Suicidal thoughts enna kalin........

    Okkoma posts kiyewwenam ne!!!!