ipay IPG එක පාවිච්චි කරන අය වරෙල්ලා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔව් හොදයි මම 2021 ඉදලා Use කරනවා Limite නෑ කැමති මුදලක් ගන්න පුළුවන්
    Setup fee , Yearly/Monthly Fee නෑ , commission rate 2.95% , Lanka QR , iPay 1%
    සති අන්ත . නිවාඩු දින හැර අනිත් දවස් වලට පැය 24 සල්ලි LOLC ගිණුමට එනවා.
    Lanka QR , iPay Payment නම් එසැනින් බැංකු ගිණුමට එනවා.
    Support එකත් හොදයි ඉදලා හිටලා කලාතුරකින් Payment එන්නේ නැති අවුල් එනවා ඒ වෙලාවට Call එකක් අරන් කිව්වා ගමන් දානවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,657

    ipay කියන්නෙත් ධනිකට අයිති company එකක් ද මචන් ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    ඔව් හොදයි මම 2021 ඉදලා Use කරනවා Limite නෑ කැමති මුදලක් ගන්න පුළුවන්
    Setup fee , Yearly/Monthly Fee නෑ , commission rate 2.95% , Lanka QR , iPay 1%
    සති අන්ත . නිවාඩු දින හැර අනිත් දවස් වලට පැය 24 සල්ලි LOLC ගිණුමට එනවා.
    Lanka QR , iPay Payment නම් එසැනින් බැංකු ගිණුමට එනවා.
    Support එකත් හොදයි ඉදලා හිටලා කලාතුරකින් Payment එන්නේ නැති අවුල් එනවා ඒ වෙලාවට Call එකක් අරන් කිව්වා ගමන් දානවා.
    thanks !
     
    LOLC account ekak tiyennama oni da? wena account ekakata money genna barida?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Setup fee , Yearly/Monthly Fee නෑ , commission rate 2.95% , Lanka QR , iPay 1%

    @Nadun26 ipay1% kiyanne mokaddda?
    commission rate Card වලට 2.95%
    Lanka QR , iPay ,Bank , commission rate 1%

    උන්ගේ Payment Gateway එකේ payment methods වලට තියෙනවා Cards වලට අමතරව Lanka QR , ඔයාගේ විකුණන දේ Price එකට හරියන්න QR එකක් එනවා එක Scan කරලා ගෙවන්න පුළුවන් මේ වගේ Payment එකක් Payment Gateway එකට එනකොට 1% කපන්නේ එසැනින් එනවා බැංකු ගිණුමට මේ වගේ ඒවා.

    තව iPay App එක හදාගෙන ඉන්න අයට ඒ App එක හරහා ගෙවන්න ක්‍රමයක් Payment Gateway එකේ තියෙනවා. මේ වගේ ඒවා 1% කපන්නේ එසැනින් එනවා බැංකු ගිණුමට

    තව කාඩ් එක නැතුව බැංකු ගිනුම් අංකය දීලා ගෙවන්න ක්‍රමයක් තියෙනවා ඒවාට 1% කපන්නේ එසැනින් එනවා බැංකු ගිණුමට
     
    • Love
    Reactions: Shamal3001

    @Nadun26 මචං උඹ මේ පර්සන්ටේජ් ගාස්තු කස්ටමර්ස්ලාගෙන් අය කරනවද? එහෙම අයකරන්න පුලුවන්ද? නැත්තම් අපිට අතින් කයිට් නේද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    @Nadun26 මචං උඹ මේ පර්සන්ටේජ් ගාස්තු කස්ටමර්ස්ලාගෙන් අය කරනවද? එහෙම අයකරන්න පුලුවන්ද? නැත්තම් අපිට අතින් කයිට් නේද?
    එහෙම අය කරන්න බෑ මහා බැංකුවෙන්ම කියලා තියෙනවා එක නීති විරෝදී කියලා

    මෙහෙම කරන්න ඉසෙල්ලා Product එකට දෙන ගාන හදා ගන්න අපි හිතමු රු 3000 කියලා එකට බලන්න 2.95% අඩු වුනාම කියක් ද ලාබෙ කියලා ? රු 88.5 අඩු වුනාම රු 2911.5 නේ ඔයාට ලැබෙන්නේ එහෙනම් Product එකේ මිල රු 3100 දාන්න. එතකොට රු 91 අඩු වෙලා රු 3009 ලෙස ඔයාගේ ලාබය ඔයාට ලැබෙනවා.

    කෙටියෙන් කියනවා නම් දෙන්න යන ගාන 2.95% අඩු කරලා , 2.95% කට වඩා පොඩ්ඩක් වැඩි කරලා පැකේජ් එකේ මිල දාන්න. එතකොට ලැබෙන්න ඕනේ ලාබෙ ලැබෙනවා. Customer ට පෙන්න පෙන්න 2.95% ගහන්න දෙයක් නෑ එහෙම කොලොත් වැඩේ වැරදි
     
    me wade kaloth, credit card eken pay karannathi customer kenekuth e gana gewanna wenawa neda? @Nadun26

    එහෙම අය කරන්න බෑ මහා බැංකුවෙන්ම කියලා තියෙනවා එක නීති විරෝදී කියලා

    මෙහෙම කරන්න ඉසෙල්ලා Product එකට දෙන ගාන හදා ගන්න අපි හිතමු රු 3000 කියලා එකට බලන්න 2.95% අඩු වුනාම කියක් ද ලාබෙ කියලා ? රු 88.5 අඩු වුනාම රු 2911.5 නේ ඔයාට ලැබෙන්නේ එහෙනම් Product එකේ මිල රු 3100 දාන්න. එතකොට රු 91 අඩු වෙලා රු 3009 ලෙස ඔයාගේ ලාබය ඔයාට ලැබෙනවා.

    කෙටියෙන් කියනවා නම් දෙන්න යන ගාන 2.95% අඩු කරලා , 2.95% කට වඩා පොඩ්ඩක් වැඩි කරලා පැකේජ් එකේ මිල දාන්න. එතකොට ලැබෙන්න ඕනේ ලාබෙ ලැබෙනවා. Customer ට පෙන්න පෙන්න 2.95% ගහන්න දෙයක් නෑ එහෙම කොලොත් වැඩේ වැරදි
    මුන්ගේ පට්ටම ලොකුකමක් තියෙන්නේ..රික්වෙස්ට් එක දාලා සෑහෙන්න වෙලා...ලොවෙත් මීක් නෑ....අයිපෙයි
    ------ Post added on Mar 24, 2026 at 5:07 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    @Nadun26 මේකට pvt ltd එකක් තියෙන්න ඕනද
    මටනම් NIC එකට දුන්නා 2021 දී දැන් කොහොමද දන්නේ නැහැ , Pvt Ltd වලට අරන් තියෙනවා පස්සේ තව එකක්