iphoneඑකට මිනිස්සු බනින්නෙ අැයි?
අැපල් අයිෆෝන් එකට මිනිස්සු බනින්නෙ අැයි?වැඩක් නෑලු තමන්ට කැමති විදිහට customize කරන්න බැරිලු.මං ගාව අැන්ඩ්‍රොයිඩ් එකයි අයිෆෝන් එකයි තියනවා.එ්ත් performance,security අතින් ios හොදයි අැන්ඩ්‍රොයිඩ් එකට වඩා.අැයි ඉතින් මිනිස්සු හේතුවක් නැතුව iphone එක වැඩක් නෑ කියන්නෙ?