iphone උදවුවක් .

lovesl

Member
Dec 8, 2014
235
20
0
යාලුවෙක්ගෙ 4n 1ක් උට මේක ට අලුතින් os එක දාල ඕනිලු .
මු මොකක්ද කරන්ට ගිහින් key pad වැඩ නැ .

කොහොමද iphone අලුතින් os දාන්නේ .(5s)

windows 4n වගේ tools තියනවද os දානට