iphone එකක් ගන්න ඕනේ

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    7 එකක් හරි 7+ එකකට පලයන්.
    මම use කරේ 6s එකක් ඊට පස්සේ x එකට මාරු උනා, 6s එක උනත් අවුලක් නැ
    උබේ budget එක බලල ගැලපෙන එක ගනින්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං නම් කියන්නේ 6S එකකට හරි 7 Plus එකකට හරි යන්න කියලා. 7 Plus එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි මචන්. 8 එකත් හොඳයි හැබැයි තේරුමක් නෑ. මොකද 7 Plus එකේම තියෙන Features ටිකම තමයි අඩු වැඩි වශයෙන් තියෙන්නේ. ලොකු වෙනසකට තිය්න්නේ 8 එක Wireless Charging Support කරනවා. මම කලින් යූස් කරේ HTC එකක්. අවුරුද්දකට වඩා යූස් කරේ නෑ මට ඒක එපා උනා. Lag වෙන්න ගත්ත පට්ට විදියට. ඒ නිසාම තමයි 7 Plus එකකට ගියා. The Best decision I ever took regarding a phone. දැන් බබා වගේ වැඩ. WIFI on කරලා දවස් එක හමාරක් තියනව එක Charge එකකින්. හැබැයි Mobile Data on කරලා නම් දවසකට වඩා යන්න අමාරුයි. මුල් දවස් වල නම් පොඩ්ඩක් get use වෙන්න වෙනවා. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. කොහොම උනත් වාත නොවී Phone එක යූස් කරන්න පුළුවන්.:yes:
     
    Thank you all :cool::cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo

    gggg.jpg

    :cool:
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    x ekakatama palayan nethnam aluth eka enakal idapan parana ewwage cammer eka quality eka aduine bn
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චන්දිමාල්ගේ පාටිය සරම උස්සල නැටුවනන් එකක් ගන්න තිබ්බ :P:(

    6S or 6S+ පලයන් බඩු හොඳයි. Brandnew ගනින්. උඹට හරි යනවා ගානත් අවුලක් නෑ. Quality එකත් හොඳයි.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සල්ලි තියෙන පොරකගේ ඉවෙන්ට් එකක හෙලුවෙන් නටපන්...නොමිලේ දෙයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    විල්සන් මාමා;23272852 said:
    මචන්ලා iphone එකක් ගන්න ඕනේ
    මම කලින්නම් android තමයි පාවිච්චි කලේ . HTC desire eye එකක් . දැන් පොඩ්ඩක් iphone එකකට මාරු වෙන්න ආසයි
    අම්මේ දැන්නම් කෑගහන්න එපා . Android හොදයි iphone වලට වැඩිය කියලා :rofl::lol:
    පොඩි වෙනසකට එක්ක iphone එකක් පාවිච්චි කරන්න බැලුවේ
    මට කියන්නකෝ 7s එකක් ගන්න එක හොදද . ඊට වැඩිය හොද මොකහරි තියෙනවද . හැබැයි x එකක් වගේ ගන්න නම් අමාරුයි. ගාන ටිකක් වැඩි වගේ . plus ඒවත් මට ටිකක් ලොකුයි වගේ . ඕගොල්ලෝ පාවිච්චි කරන ipone models මොනාද
    කිරියේ ඉන්න iphone users ල පොඩ්ඩක් commentකරන්නකෝ
    ඕගොල්ලෝ ගත්තු තැන් එක්ක දානවනම් ලොකු උදව්වක්
    ලංකාවේ iphones ගන්න හොද place එකක් මොකක්ද

    iphone 7S කියලා එකක් නෑ iphone 7 සහ iphone 7 plus තමයි තියෙන්නේ iphone 7 plus එක ටිකක් ලොකුයි..
    ඒත් iphone 7 plus එකක් ගන්න ගානටම iphone 8 එකක් ගන්න පුලුවන්..

    මම පාවිච් කරන්නේ iphone 7 එකක් කලින් iphone 6S plus එකක් පාවිච්චි කරා ටිකක් සාක්කුවට ලොකු වැඩියි වගේ තමයි ඒත් වීඩියෝ බලන්න FB යන්න් වගේ අතේ තියන් පාවිච්චි කරන්න මරු..

    ඩෙනිමක වගේ සාක්කුවේ දාගෙන වාඩි වෙන්න ටිකක් විතර අමාරුයි..

    පුරුදු උනහම් ගානක් නෑ...

    උබට ලොකු ඩිස්ප්ලේ එකක් ඕනේ නම් iphone 6S plus එකකට යන්න..
    නැත්නම් ඩිල්ප්ලේ සයිස් එක අවුලක් නැත්නම් 7 එකක් ගන්න...

    iphone 7 plus එකක් ගන්නවට වඩා හොදයි 8 එකකට යන්න..

    ඒකත් ගාන වැඩිම් iphone 6s එකක් ගනන...

    iphone 6 නම් ගන්න එපා තේරුමක් නෑ....
     
    Last edited:

    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    7 s qyala ekak na bang. 7, 7 plus thiyenne. awulak na. mama use karanne 7 plus ekak. umbata japan hari malay hari gihin ena porak alla gatthanam aduwata genna ganna puluwan,