විල්සන් මාමා;23272852 said:
මචන්ලා iphone එකක් ගන්න ඕනේ
මම කලින්නම් android තමයි පාවිච්චි කලේ . HTC desire eye එකක් . දැන් පොඩ්ඩක් iphone එකකට මාරු වෙන්න ආසයි
අම්මේ දැන්නම් කෑගහන්න එපා . Android හොදයි iphone වලට වැඩිය කියලා 

පොඩි වෙනසකට එක්ක iphone එකක් පාවිච්චි කරන්න බැලුවේ
මට කියන්නකෝ 7s එකක් ගන්න එක හොදද . ඊට වැඩිය හොද මොකහරි තියෙනවද . හැබැයි x එකක් වගේ ගන්න නම් අමාරුයි. ගාන ටිකක් වැඩි වගේ . plus ඒවත් මට ටිකක් ලොකුයි වගේ . ඕගොල්ලෝ පාවිච්චි කරන ipone models මොනාද
කිරියේ ඉන්න iphone users ල පොඩ්ඩක් commentකරන්නකෝ
ඕගොල්ලෝ ගත්තු තැන් එක්ක දානවනම් ලොකු උදව්වක්
ලංකාවේ iphones ගන්න හොද place එකක් මොකක්ද
iphone 7S කියලා එකක් නෑ iphone 7 සහ iphone 7 plus තමයි තියෙන්නේ iphone 7 plus එක ටිකක් ලොකුයි..
ඒත් iphone 7 plus එකක් ගන්න ගානටම iphone 8 එකක් ගන්න පුලුවන්..
මම පාවිච් කරන්නේ iphone 7 එකක් කලින් iphone 6S plus එකක් පාවිච්චි කරා ටිකක් සාක්කුවට ලොකු වැඩියි වගේ තමයි ඒත් වීඩියෝ බලන්න FB යන්න් වගේ අතේ තියන් පාවිච්චි කරන්න මරු..
ඩෙනිමක වගේ සාක්කුවේ දාගෙන වාඩි වෙන්න ටිකක් විතර අමාරුයි..
පුරුදු උනහම් ගානක් නෑ...
උබට ලොකු ඩිස්ප්ලේ එකක් ඕනේ නම් iphone 6S plus එකකට යන්න..
නැත්නම් ඩිල්ප්ලේ සයිස් එක අවුලක් නැත්නම් 7 එකක් ගන්න...
iphone 7 plus එකක් ගන්නවට වඩා හොදයි 8 එකකට යන්න..
ඒකත් ගාන වැඩිම් iphone 6s එකක් ගනන...
iphone 6 නම් ගන්න එපා තේරුමක් නෑ....