iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න. (දැක්කේ නැති &#

Jun 27, 2011
33
2
0
Machan ma gawa iphone 4 ekak thiyenawa...eka mama upgrade kara ios 5.1 walata...dan eka locked...factory unlocked newe..so mata eke home screen yanna ba...jailbreak karanna one...ios 5.1 walata unthreaded jailbreak awillada thiyenne??
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mahe yaluwekge ayya kenek USA innawa....eyata Iphone ekak genna kiwoth....factory unlock ekak ganna puluwanda?

    ගන්න පුළුවන හරියටම ෆැක්ටරි අන්ලොක් ද කියල බලල තාම ගන්න වෙන්නේ. ගොඩක් ඒවා ලොක්‌.

    ගන්න කලින් baseband එකයි OS version එකයි බලන්න. දෙනාට අලුත්ම ඒවා අන්ලොක් කරන්න බැ. ඒවා ගන්නවා නං direct apple ගන්න.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan ma gawa iphone 4 ekak thiyenawa...eka mama upgrade kara ios 5.1 walata...dan eka locked...factory unlocked newe..so mata eke home screen yanna ba...jailbreak karanna one...ios 5.1 walata unthreaded jailbreak awillada thiyenne??

    දැන් නං අන්ලොක් කරන්න බැ.. 5.1 වලට තාම නැ..

    ඔව් තාම un.jailbreak එකක් නැ..
     
    Esh_molli

    Member
    Dec 18, 2011
    28
    1
    0
    මේ පොස්ට් එකේ මුලින් තියෙං පින්තුර ටිඅක් බලන්න. ඔයාගේ ෆොනේ එකේ baseband එක එක්ක.. එකේ දල තියෙනව දෙනාට ෆැක්ටරි ලොක් මොනවද කියල..

    එහෙම දල තියෙන ෆැක්ටරි ලොක් එකක් නං . එක මුකුත් නොකර ඕනෙම sim එක කට වෙඩ නං ඔයාගේ එක ෆැක්ටරි අන්ලොක් එකක්. ;)

    "Modem firmware" eka ne "baseband"kiyanne?mage thiyenne 2.0.10 e kiyanne factory lock kiyala ne?etha mage sim eka dialog roming active....Lankawata giyama 4n eka lock weida???
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    "Modem firmware" eka ne "baseband"kiyanne?mage thiyenne 2.0.10 e kiyanne factory lock kiyala ne?etha mage sim eka dialog roming active....Lankawata giyama 4n eka lock weida???

    එහෙනං බයවෙන්න දෙයක් නැ. ලොච්ක් නං ෆොනේ එක ඔර්ගිනල් සිම් ඒකෙන හැර අනිත් ඒවාට වේද අක්රන්නේ නැ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone 4 ekakta 5.1 dammoth call ganna bari wena wadak wenawada

    ෆෝන් එක අන්ලොක් කරලා තියෙන එකක් නං .. මුකුත් කරන්න යන්න එපා.. update කරන්න පුලුවන් නමුත් එකට ටිකක් හොදට වැඩේ ගෙන දෙනාගෙන ඉන්න ඕනේ. දැනුමක් නැතිව සෙල්ලන් කරන යන්න එපා. නිකන හොදට තියෙන ෆොනේ එක චා කරන්න වෙඩක්.