iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකවේ ටින්න ෆොනේ කඩ වල උන්ගේ හැටි තම ඔය.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    එහෙම කියන්න එපා බන් අපිටත් වදිනවනේ..
    මොකද මචන් කොම්පැනි වල හදන්න බැ කියන ෆෝන් අපේ උන් කොහොම හරි වැඩ කිරන්න පුළුවන් විදියට හදලා දෙනවා...විසි කරනවට වඩා හොදයි නේ....මම ඕක ගොඩ දෑවේ හෙන කට්ටක් කාලා.. කලින් IC එකක් මාරු කරලා .. එක හරියට වැදිලා නෑ...
     
    • Like
    Reactions: kidz.hero

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම කියන්න එපා බන් අපිටත් වදිනවනේ..
    මොකද මචන් කොම්පැනි වල හදන්න බැ කියන ෆෝන් අපේ උන් කොහොම හරි වැඩ කිරන්න පුළුවන් විදියට හදලා දෙනවා...විසි කරනවට වඩා හොදයි නේ....මම ඕක ගොඩ දෑවේ හෙන කට්ටක් කාලා.. කලින් IC එකක් මාරු කරලා .. එක හරියට වැදිලා නෑ...

    ඇත්ත . සමහර අය ඉන්නවා හරියට වේඩේ සාදාරන ගණක අය කරන..
    නමුත් මේ වගේ අය හොයාගන්න එක ගොඩක් මාරු වෙඩක්. කර්නාන් තියෙනේ දාන්න හොද තැන අපේ අයත් එකක් බෙදාගන්න එක ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මම iPod Touch එකක් ගන්න ඉන්නේ 3+++

    Futureworld එක නේද බන් ලංකාවේ Apple Reseller? iPod Touch එකක් ගන්නවා නම් එකෙන් නේද ගන්න ඕනි? මම ඇහුවා රු. 39900 යි 32GB එක
     
    Last edited: