iPhone එකෙත් Android බාවිතා කිරීමට Case එකක් !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iPhone එකෙත් Android බාවිතා කිරීමට Case එකක් !




    iPhone එකක් පාවිචිචි කරන කෙනෙක් නම්, Phone එකත් ළඟ තියාගෙන Android පාවිචිචි කරන්න හිතුනොත් අලුතින් Android Phone එකක් මිලදී ගන්න වෙනවා, හැබැයි මේ හේතුව නිසා මේකේ වෙනසක් කරන්න developer කෙනෙක් සමත් වෙලා තියනවා, Nick Lee නම් ඔහු Tendigi කියන Mobile design and development studio එකත් සමග එකතු වෙලා තමයි මේ අපුරු නිර්මාණය කරලා තියෙන්නේ, මෙයා හොයාගෙන තියෙන්නේ අලුත්ම වර්ගයේ case එකක් හැබැයි මේක සාමාන්‍ය case එකක් නෙමෙයි මොකද මේ case එක ඇතුලේ Android Phone එකක තිබෙන්න අවශ්‍ය දේවල් 90% අඩංගු වෙනවා.

    About case



    3D printer එකක් යොදාගෙන හදල තිබෙන මේ case එක මගින් දැනට iPhone 6, iPhone 6s සාර්ථකව Android Phone එකක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියනවා, මොහු මේ case එක තුලට single-board computer එකක් සවි කරලා තියනවා තව එකට power එක දෙන්න 650mAh battery එකකුත් connect කරලා තියනවා, මේකේ ඒ single-board computer එකේ OS එක හැටියට Android 6.0.1 Marshmallow install කරලා තියනවා iPhone එකේ display resolution වලට හරියන විදිහට, තවත් මේ case එකේ විශේෂත්වයක් විදිහට දැකගන්න පුළුවන් වෙන්නේ MicroSD card slot එකකුත් දැකගන්න හැකි වීමයි.

    How it works ?



    අපි කලින් කියපු විදිහට මේ case එක ඇතුලේ Android Phone එකක තිබෙන්න අවශ්‍ය දේවල් 90% ක් දකින්න තිබ්බත් මේකේ display එකක් දකින්න වෙන්නේ නැහැ ඔව් එයට හේතුව මේකට display එකක් දැම්මොත් මේක සාමාන්‍ය android phone එකක් වෙන නිසා, මේ case එක connect කරන්න තියෙන්නේ iPhone එකට lightning connector එක මාර්ගයෙන් ඉටප්සස්සේ Tendigi සමාගමට අයත් iOS app එක iPhone එකේ install කරන්න වෙනවා ඔක්කොම කරාට පස්සේ case එක on කරලා Tendigi app එක open කරහම iPhone එක ඇතුලේ Android බාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නෙයක් නැතුව. මෙන්න මේ ආකාරයට.
    වැඩි විස්තර මේ video එකෙන් බලාගන්න පුළුවන්

    මේ case එක තවම development තත්වයේ පවතින නිසා තවත් මේකේ advance features ඉදිරියට දැකගන්න හැකි වෙයි කියල Tendigi සමාගම පවසනවා.




    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/andoid-running-case-for-iphone-sinhala/
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    e mokakda bun e kiwwe :lol:
    ehema nemei innovative project ekak widihata baluwoth moko :rolleyes:

    Ai ban ochchara puka didi owa hoyanne I phone and Android phones 2 k use karanne nathiwa. Onna apple inc ekenma os 2 ma dala ewwoth nam loku wenasak thyei but
    My opinion is this kind of project is crezy man:nerd:

    Anyway good post machan
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Ai ban ochchara puka didi owa hoyanne I phone and Android phones 2 k use karanne nathiwa. Onna apple inc ekenma os 2 ma dala ewwoth nam loku wenasak thyei but
    My opinion is this kind of project is crezy man:nerd:

    Anyway good post machan
    haha :P:lol: