මචන්ලා මට USED කරපු IPHONE එකක් ගන්න ඕන ඕගොල්ලො දන්න හොද PLACE එකක් තියනවද ඒවා ගන්න තැනක් හැම තැනම USED කරපු ඒවා විකුණන්න දාල තියනවා ඒවා ගන්න බයයි මොන අවුල් තියනවද දන්නේ නැනේ හොද විශ්වාස තැනක් තියනවනම් කියන්නකෝ ලෝකු උදව්වක්
Adurana ekekgen ganin ban
Ehema hoyaganna barinam Personally use karala wikunana ekekgen ganin Shop walin ganna epa Parts maru karala Aluth IMEI gahanawa. Mathaka athuwa IMEI eka, Jail break wage ewa heck karala ganin