Iphone කොල්ලනේ...... මේ ටිකත් බැලුවනම් හොදයි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    fixed cost,advertising,good will,salaries,maintenance cost?

    U got it coz u r a cima guy.:D these fellows cnt get it:yes: they surely have invested heavily in R&D too n also finance cost n many more. U know that man if he saw this he will ask what crap is this:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕක දැනගෙනනම් ටිකක් කල්,ඔහොම තමයි බන් හැම එකක්ම:sorry:
    හදා ගත්තු නමට තමයි ඉතින් හැම එකක්ම විකින්නේන්නේ.
    i phone එකක් එනවා කිව්වහම පෝලිමේ ඉදල ගන්නේ වෙන රටවල් වල.වරදක් නෑ ඉතින් සල්ලි තියෙන එකානේ ගන්නේ.සල්ලි නැති උන් ගන්න යන්නනේ නෑනෙ:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇයි බන් උබල මෙච්චර ගොන්
    ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?

    fixed cost,advertising,good will,salaries,maintenance cost?

    ඕවත් ඇත්ත,ඒත් ඉතින් උන් කොහොම කලත් ලොකු ලාභයක් ගන්නවා.:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇයි බන් උබල මෙච්චර ගොන්
    ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?

    OS eka danne ube bappada. owa hadanna research karanna giya investment eka cover karaganne kohomada?

    Research and Development cost ?
    Salaries?
    Overhead costs?
    Marketing ?
    Advertising?

    ඔකේ ලෙඩක් ආවත් උන් එකට එකක් දෙනවනේ. ඒවත් අල්ලන්න ඕනෙනේ. අපේ එකෙක් 3 පාරක් ෆෝන් එක මාරු කරගත්තා එක එක නැති ලෙඩ කියලා. හැබැයි කොරියාවේදී.

    කෝ බන් marketing/ advertising cost

    fixed cost,advertising,good will,salaries,maintenance cost?

    ethakota IOS ekata gewanne ubada??palayan bn yanna

    U got it coz u r a cima guy.:D these fellows cnt get it:yes: they surely have invested heavily in R&D too n also finance cost n many more. U know that man if he saw this he will ask what crap is this:P

    I'm here for read apple nd android fanboys' comments. :love::love: lol

    ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??

    මට නම් එක තමයි එකම අවුල.....
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??

    මට නම් එක තමයි එකම අවුල.....
    අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්‍රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??

    මට නම් එක තමයි එකම අවුල.....
    ඔව් දැන් samsung එකෙන් එහෙම research කරලා ගහන්නේ අලින්ට වගේ plastic කටු.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඇත්තටම මම මේක දැම්මේ උබලගේ උත්තර මොනවද බලන්න :) බලපු ගමන් තේරෙන්නේ ඇත්ත තමයි ඇයි අපි මේ කලි ටික එකතු කරලා ගහන ෆෝන් එකට මෙච්චර ගානක් දීල ගන්නේ කියල.. එත් එකට උත්තරේ හම්බෙලා තියනවා ගොඩක් අයගෙන් :)

    designing cost (research and development)
    advertising cost
    distributing
    software

    මේ ඔක්කොම cover කරන්නෙ එයාලගේ product එකෙන් ඇරෙන්න වෙන මොනවගේන්වත් නෙමෙයි.. apple ෆොන්ස් වලින් අනිත් ඒවාට වැඩිය ලාබයක් හොයනවා වෙන්න පුළුවන්., එත් ඒකත් උන්ගේ උපක්‍රමයක් :)

    YOU GET WHAT YOU PAY FOR
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඇයි බන් උබල මෙච්චර ගොන්
    ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?

    sirawata ban..lankawe inne me wage gon harak witharai.. umbalata puluwan nam oya kali tika salli dila aran hadapanko 4n ekak ochchara kaa gaha gaha inne..oya kali tika oya gana dila aragaththata umbata 4n ekak wenne nane eka...eka lassanata supiriyata hadanna apai...naththam ithin loke thiyena hama smart 4n ekak ma supiri wenna apai yako...hithala balapanko...
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්‍රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.

    hariyata hari ban...loke 75% kma wenne copy karana ekane
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යකො මේ Material (Hardware) Cost එක විතරයි නෙ බන් තව කොච්චර දෙවල් තියෙනවා ද එකතු කල යුතු

    ලොකුම එක මම හිතන්නෙ Design Cost & R&D එක අනෙ මන්දා
    :angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්‍රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.

    ඔව් මචං ඉතින් අපි ගන්න ඔනේ අඩුම ගානට හොදම phone එකද? උන් මහන්සි උන නිසා පට්ට ගනන් add කරපු phone එකක්ද?

    අපි මොකටද බන් උන් මහන්සි උනා කියල එවටත් එක්ක ගෙවල ගන්නේ...??

    උන් මහන්සි වෙලා හදල අනිත් එවුන් කොපි කරල ඊට වඩා හොද එකක් අඩුවට දෙනවනම් අපි ගන්න ඕනේ ඒක නෙවෙයිද??

    මට නම් උන්ගෙ මහන්සිය ගැන දුකක් නෑ... ඒ නිසා මම apple ගන්නේ නෑ....

    ඔව් දැන් samsung එකෙන් එහෙම research කරලා ගහන්නේ අලින්ට වගේ plastic කටු.

    අපෝ මම කිවුවෙ ඔය Samsung ජරාව ගැන නෙවෙයි මචන්... HTC one M8 වගේ phone ගැන...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්‍රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.

    නැහැ Worlds First Capacitive Touch Screen phone එක LG Prada

    Capacitive Touch Screen වල ඉතිහාසය 1965 තරම් ඈතට යන එකක්. ඒක Appleට අයිති දෙයක් නෙවෙයි