fixed cost,advertising,good will,salaries,maintenance cost?
these fellows cnt get it
they surely have invested heavily in R&D too n also finance cost n many more. U know that man if he saw this he will ask what crap is this

ඇයි බන් උබල මෙච්චර ගොන්
ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?
fixed cost,advertising,good will,salaries,maintenance cost?

ඇයි බන් උබල මෙච්චර ගොන්
ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?
OS eka danne ube bappada. owa hadanna research karanna giya investment eka cover karaganne kohomada?
Research and Development cost ?
Salaries?
Overhead costs?
Marketing ?
Advertising?
ඔකේ ලෙඩක් ආවත් උන් එකට එකක් දෙනවනේ. ඒවත් අල්ලන්න ඕනෙනේ. අපේ එකෙක් 3 පාරක් ෆෝන් එක මාරු කරගත්තා එක එක නැති ලෙඩ කියලා. හැබැයි කොරියාවේදී.
කෝ බන් marketing/ advertising cost
fixed cost,advertising,good will,salaries,maintenance cost?
You get what you pay for. android higanno, higana android
ethakota IOS ekata gewanne ubada??palayan bn yanna
U got it coz u r a cima guy.these fellows cnt get it
they surely have invested heavily in R&D too n also finance cost n many more. U know that man if he saw this he will ask what crap is this
![]()
I'm here for read apple nd android fanboys' comments.lol
අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??
මට නම් එක තමයි එකම අවුල.....
ඔව් දැන් samsung එකෙන් එහෙම research කරලා ගහන්නේ අලින්ට වගේ plastic කටු.ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??
මට නම් එක තමයි එකම අවුල.....
බලපු ගමන් තේරෙන්නේ ඇත්ත තමයි ඇයි අපි මේ කලි ටික එකතු කරලා ගහන ෆෝන් එකට මෙච්චර ගානක් දීල ගන්නේ කියල.. එත් එකට උත්තරේ හම්බෙලා තියනවා ගොඩක් අයගෙන්

ඇයි බන් උබල මෙච්චර ගොන්
ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?
අයි බන් උබලට මේ සරල සිද්දාන්තය තේරුම් ගන්න බැරි. ලෝකෙට මුලින්ම capasitive touch එක හැදුවේ apple. ඒක හොයාගන්න කොච්චර වියදමක් උන් වියදම් කරන්න ඇත්තද? උන්ගේ 2013 research cost එක 4.3 bilon $. අනිත් ෆෝන් හදන අයට තියෙන්නේ ඒ ෆෝන් එක reverse engineering ක්රමයෙන් එක හැදුවේ කොහොමද කියලා හොයාගන්න විතරයි. කොටින්ම කිව්වත් හදන්න අමාරුයි කොපි කරන්න ලේසියි.

ඔව් දැන් samsung එකෙන් එහෙම research කරලා ගහන්නේ අලින්ට වගේ plastic කටු.