iphone ජපන් වලින් ගෙනල්ලා ලොක් අරින්න පුළුවන් ද ? සිම් නැති ඒවා............
iphone12 හෝ 13
හරියටම දන්නා කෙනෙක් ඉන්නවා ද
ඉස්සර Rsim දැම්මා වගේ පොඩි පොඩි කචල් ද ?
iphone12 හෝ 13
හරියටම දන්නා කෙනෙක් ඉන්නවා ද
ඉස්සර Rsim දැම්මා වගේ පොඩි පොඩි කචල් ද ?