මචන්ලා 15 pro max එක unlock කරද්දි ( ඒ කියන්නෙ screen එක off වෙලා තිබිලා touch කරලා on කරද්දී ) dynamic island එක වටේට white outline එකක් එකපරට Flash වෙනවද? Normal da නත්තන් device issue eka da meka? AOD off කරලා තියෙත්දි තමා වෙන්නෙ.