ඔපිස් රවුටරේ අඬු දෙක කවුදෝ ගලවගෙන ගිහිල්ලා බන්. එක්කො කමකුත් නෑ කොහොමත් ඒ දෙක ඇදවෙලානෙ තිබුනෙ. ඔපිස් එකේ ඉන්ටනෙට් ප්‍රශ්නෙ දැන් දැන් පුරුදු වීගෙන එන නිසා මම ඒගැන එච්චර හිතන්න ගියේ නෑ. වෙනදා වගේ ඔපිස් එකට ආපුවහම ඒ වයිෆයි එකට ලොග් නොවී කෙලින්ම මගේ මොබයිල් හොට්ස්පොට් එකටම ලොග්වුනා. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.
අද හවස ටිකක් වෙනස් සිද්දියකට මුහුණ දෙන්න වුනා. හවස pm අක්කි මගෙත් එක්ක ටිකක් තරහින් හිටියෙ. ඒකට හේතුව වෙන කෙල්ලෙක් හදපු wordpress site එකක mobile view එකේ වැඩ වගේකට මට අඬගහලා මන් ඒක කරන්න ගිය නිසා. Pm අක්කි එයා assign කරපු වැඩ කම්ප්ලීට් කරන්න පරක්කු වෙනවා කියලා තරහින් ඉන්නවා වගේ මට පෙන්නුවෙ. සැරින් සැරේ pm අක්කිගෙ එහාපැත්තෙ ඉඳගෙන ඉන්න අර ටැමිල් කොල්ලව මගෙ ලඟට එවන්න ගත්තා "දැන් හරිද? දැන් හරිද??" කියලා අහන්න.
එහෙම mobile view එකේ issues හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවෙ 2005 ඉපදිච්ච ඉන්ටර්න් ආපු ලංසි කෙල්ලෙක්. ලන්සි කිව්වට ලන්සි ලුක් එක තමයි තියෙන්නේ. කෙහොමහරි කෙල්ල සුදුයි, අහින්සක පාටයි, වොයිස් එක නිකම් පොඩි ළමයෙක්ගෙ වගේ, තලවතුගොඩ ඉඳන් එන්නෙ, ඔපිස් යන්නෙ එන්නෙ තාත්තත් එක්ක.
කෙල්ල ගාවින් ඉඳගත්ත ගමන් මන් හිතාගත්තා කෙල්ලට මේ වැඩේ කරලා දීලා මිසක් කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ කියලා. කෙල්ලට මවුස් එකක් තිබ්බෙ නෑ. මන් ඉතින් මගේ ලැප්ටොප් එකට ගහලා තිබ්බ මවුස් එක පෙන්නලා ඇහුවා "පොඩ්ඩකට ඒක ගෙනත් දෙන්න පුළුවන්ද?" කියලා. අහන පරක්කුවට කෙල්ල නැගිටලා ගිහින් මගේ මවුස් එක ලැප් එකෙන් ගලවගෙන ගෙනැල්ලා දුන්නා. ඒක දැකපු pm අක්කි මගෙත් එක්ක තිබ්බ තරහටද කොහෙද කොල්ලො දෙන්නෙක් එක්ක උඩට ගියා (ස්මෝක් කරන්න වෙන්න ඕනි)
මන් ඉතින් ඉන්ටර්න් කෙල්ලත් එක්ක චැට් එකක් දාගෙන මවුස් එකත් ගහගෙන හිමීට වැඩේ කරන්න ගත්තා. ඇයි ඉතින් pm අක්කත් දැන් නෑනේ. Wordpress mobile view ප්‍රශ්නෙ විසඳුවෙ මෙහෙමයි. ඉස්සෙල්ලම CSS වල,
දාලා elements overlap වෙනවද බලලා ඉවරවෙලා html section එකින් එකට ගලවන්න පටන්ගත්තා. එහෙම ගලවලා publish කරන හැම වෙලාවෙම කෙල්ලට කිව්වා safari එක refresh කරන්න කියලා. අන්තිමට මන් issue එක හොයාගත්තා. Issue එක තමයි සයිට් එක iPhone වලදි විතරක් horizontally scroll වෙන එක. ඒක හරිගැස්සුවෙ footer එකේ max-width එක 100% වෙනුවට mobile view එකේදි විතරක් 99% වෙන්න හදලා. Issue එක තිබ්බෙ footer element එකේ කියලා හොයාගත්තේ උඩ මන් කියලා තියන විදිහෙන්. කොහොමහරි වෙලා ගිහින් වුනත් මන් ඒ issue එක හරිගැස්සුවා. කෙල්ලටත් මාරම සතුටුයි පොඩි කෙල්ලෙක්නෙ.
pm අක්කි අර කොල්ලො දෙන්නත් එක්ක පල්ලෙහාට එද්දි ඉන්ටර්න් කෙල්ලගෙ වැඩේ කරලා දීලා මන් ආපහු මගේ තැනට ගිහින් ඉවරයි. හැබැයි මම එක දෙයක් කරන්න අමතක කරේ නෑ. CSS චේන්ජස් වලින් පස්සෙ "Shall I put my footprint here, if you don't mind?" කියලා ඉන්ටර්න් කෙල්ලගෙන් ඇහුවා. කෙල්ලට මන් කියපු දේ තේරෙන්නෙ නැතිබව දැනගෙනම තමයි මන් එහෙම ඇහුවෙ.
එහෙම අහලා කෙල්ල බලාගෙන ඉන්දැද්දිම අලුතින් දාපු CSS කෝඩ් චේන්ජස් වලට උඩින් කමෙන්ට් එකක් දැම්මා මගෙ නම දාලා. ඊට පස්සේ මන් කෙල්ලට advise කරා ඔය issue එක ආපහු ආවොත් එහෙම අර මන් උඩින්දාපු කමෙන්ට් එකත් එක්කම CSS කෝඩ් එක කොපි පේස්ට් කරන්න කියලා. දැන් ඉතින් ඉන්ටර්න් කෙල්ලට මගේ නම ජීවිතේට අමතකවෙන එකක් නෑ
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek

CSS:
* { outline: 1px solid red; }

තනි දිග මේසය |
|---|
නාහෙ විදපු කෙල්ල | වෙන උන් | වෙන උන් | මුස්ලිම් dev |
|---|
වෙන උන් | Bkend Dev | Dev | අක්කි |
|---|
තනි දිග මේසය |
|---|
වෙන උන් | වෙන උන් | වෙන උන් | මන් |
ලන්සි කෙල්ල | වෙන උන් | වෙන උන් | වෙන උන් |