අද උදේ මන් ජම්බෝලපිටි ඔපිස් ගිහින් බලද්දි රවුටරේ අඬුදෙක missing ☹️🤷🏻‍♂️❗

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,710
    1
    8,541
    113
    උබලගේ office එක ගාව p එකෙන් පටන් ගන්න හෝටලයක් තියෙනවද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    21,363
    28,609
    113
    මැදමහනුවර
    උබලගේ office එක ගාව p එකෙන් පටන් ගන්න හෝටලයක් තියෙනවද
    :no::no::no:
    uba try karata set wenne naha ban
    මන් කියන්නෙ මන් ගැන මාමෙ
    ජම්බෝලෙ වගේ ඉන්නේ PM ඇන්ටිද? ලංසි කෙල්ලද?
    ඒකට උත්තරේනම් උබල හිතන එක නෙමේ
    ✌️

    Age gap එක අව්ලක් නැත්නම් intern එකිව සෙට් කරගනින්🤞
    ගැප් එක මොකක්ද බන් අවුරුදු 8යිනෙ අපෙ ආච්චිලා සීයලා අවුරුදු විසිගනන් ගැප් තියාගෙන බැන්දෙ
     
    • Like
    Reactions: kaizoku_O

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,549
    27,243
    113
    ලංසි කෙල්ල සෙට් උනොත් සිරා කරපන් 😍 PM අක්කිව සෙස් වලට තියා ගනින්. යන එන ගමන් PM අක්කිගෙ පුපට පොඩි තට්ටුවක් එහෙම දාන්න පටන් ගනින් දැන් 😎

    මේටික කියන්නෙ සිරාවටම ඈ. පොන්නයො ලංසි කෙල්ල සිරා කරනවනං ඇබලයා වගේ සෙම පෙරාගෙන දෙන්න යන්න එපා. කෙල්ලො simpලට කැමති නෑ. ටිකක් ලයින් තියාගෙන ඒකිව වැඩිය ගනන් ගන්නෙ නැතුව ආඩම්බර attitude එකක් පෙන්නගෙන ඉදපන්
     
    • Wow
    Reactions: NaOH

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    21,363
    28,609
    113
    මැදමහනුවර
    dan ලංසි කෙල්ල inna nisa, uba management ekata baninne nathuwa daily office enawa neda????
    එහෙම එකක්නම් නෑ. බැරිවෙලාවත් කෙල්ලට කොල්ලෙක් සෙට්වුනොත් හරි දැනටත් ඉන්නවනම් කොහොමද ඒක?
    ලංසි කෙල්ල සෙට් උනොත් සිරා කරපන් 😍 PM අක්කිව සෙස් වලට තියා ගනින්. යන එන ගමන් PM අක්කිගෙ පුපට පොඩි තට්ටුවක් එහෙම දාන්න පටන් ගනින් දැන් 😎

    මේටික කියන්නෙ සිරාවටම ඈ. පොන්නයො ලංසි කෙල්ල සිරා කරනවනං ඇබලයා වගේ සෙම පෙරාගෙන දෙන්න යන්න එපා. කෙල්ලො simpලට කැමති නෑ. ටිකක් ලයින් තියාගෙන ඒකිව වැඩිය ගනන් ගන්නෙ නැතුව ආඩම්බර attitude එකක් පෙන්නගෙන ඉදපන්
    ඔව් ඔපිස් යන හැමදාම ඔපිස් සූට් අඳින්න ඕනි කැෂුවල් අඳින්න නරකයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    51,917
    51,531
    113
    එහෙම එකක්නම් නෑ. බැරිවෙලාවත් කෙල්ලට කොල්ලෙක් සෙට්වුනොත් හරි දැනටත් ඉන්නවනම් කොහොමද ඒක?

    ne eham newei, uba hithan inne uba ekka dawasak katha karath , kello ubata love kiyalane ekai kiuwe.
    anika ubage attiude walata kellek uba ekka kochchara kal innawada kiyana eke awulak thiyenawa
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,386
    3,126
    113
    ඔපිස් රවුටරේ අඬු දෙක කවුදෝ ගලවගෙන ගිහිල්ලා බන්. එක්කො කමකුත් නෑ කොහොමත් ඒ දෙක ඇදවෙලානෙ තිබුනෙ. ඔපිස් එකේ ඉන්ටනෙට් ප්‍රශ්නෙ දැන් දැන් පුරුදු වීගෙන එන නිසා මම ඒගැන එච්චර හිතන්න ගියේ නෑ. වෙනදා වගේ ඔපිස් එකට ආපුවහම ඒ වයිෆයි එකට ලොග් නොවී කෙලින්ම මගේ මොබයිල් හොට්ස්පොට් එකටම ලොග්වුනා. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.

    6TmEblM.jpg


    අද හවස ටිකක් වෙනස් සිද්දියකට මුහුණ දෙන්න වුනා. හවස pm අක්කි මගෙත් එක්ක ටිකක් තරහින් හිටියෙ. ඒකට හේතුව වෙන කෙල්ලෙක් හදපු wordpress site එකක mobile view එකේ වැඩ වගේකට මට අඬගහලා මන් ඒක කරන්න ගිය නිසා. Pm අක්කි එයා assign කරපු වැඩ කම්ප්ලීට් කරන්න පරක්කු වෙනවා කියලා ]
    උබේ ගෙවල් කොහෙද බන්. උබ වගේ මොලේ අවුල් UI dial එකක් ඉදියා මම කලින් වැඩ කරපු තැන. උබද මන්දා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    21,363
    28,609
    113
    මැදමහනුවර
    ne eham newei, uba hithan inne uba ekka dawasak katha karath , kello ubata love kiyalane ekai kiuwe.
    anika ubage attiude walata kellek uba ekka kochchara kal innawada kiyana eke awulak thiyenawa
    දැන් මන් කොතනද එහෙම කියලා තියෙන්නෙ (මේ ත්‍රෙඩ් එක ගැන මන් කතාකරන්න‌ෙ)
    උබේ ගෙවල් කොහෙද බන්. උබ වගේ මොලේ අවුල් UI dial එකක් ඉදියා මම කලින් වැඩ කරපු තැන. උබද මන්දා
    ඔයා psychiatric කෙනෙක්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,874
    18,716
    113
    Intern කියලා සුද්ද සිංහලෙන් දාලා තියෙද්දිත් ආපහු අහන්නෙ උඹනම් ගංකබරයෙක්ම වෙන්න ඕනෙ


    තාත්තත් එක්ක එනනිසා කොල්ලෙක් ඉන්න තියනඉඩ අඩුයි කියන එක ඒවෙලාවෙ මට තේරුනෙත් නෑ. එහෙම බැලුවොත් ඒක හොඳ sign එකක් මගේ පැත්තෙන් ගත්තොත්
    ඒකිගේ තාත්තා නාස්ලනුව දාගෙන එන්නේ ඒකිව ආම්බාන් කරන්න බැරි නිසා වෙන්න ඇති. පොඩි බුරුලක් දුන්න ගමන් වටේ යනවා ඇති. පීඇම් කෑල්ල ටෝක් කරපන් ගොනා නොවී :dull:

    she keeps messaging me time to time out of the blue
    but there's no hope..
    මොන හෝප් ද යකූ.අර තඩි ඩස්පයා උකලා උකලා මෝටාර් ගහලා වගේ ඇති 😹🥴
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,602
    4,595
    113
    එලකිරි හන්දිය
    සර්වර් රූම් එකේ CCTV කැමරාවක්වත් නැති ඔෆිස් එකක් කියන්නේ සෑහෙන්න අතාත්විකයි. තව ටිකක් පුරුදු වෙලා කතාවක් ලියන්න. ඊට කලින් යාළුවෙක්ගේ හරි ඔෆිස් එකකට පොඩ්ඩක් ගොඩ වෙලා ස්ටඩි කලා නම් හොඳයි කියලා හිතෙනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    21,363
    28,609
    113
    මැදමහනුවර
    සර්වර් රූම් එකේ CCTV කැමරාවක්වත් නැති ඔෆිස් එකක් කියන්නේ සෑහෙන්න අතාත්විකයි. තව ටිකක් පුරුදු වෙලා කතාවක් ලියන්න. ඊට කලින් යාළුවෙක්ගේ හරි ඔෆිස් එකකට පොඩ්ඩක් ගොඩ වෙලා ස්ටඩි කලා නම් හොඳයි කියලා හිතෙනවා.
    සර්වර් රූම් නෑ බන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,934
    18,616
    113
    පොත් බර ගානක් ලියන්න පුළුවන් හැකියාව අපරාදේ 🙄 ඔහොමම පොතක් දෙකක් ලියන්න පටන්ගන්න තියෙන්නේ. දවසට මේ වගේ කොටස ගානේ ලිව්වොත් මාස 6, 7කින් එක පොතක් ලියලා ඉවර කරන්න පුළුවන් වෙයි.
     
    Last edited:
    • Haha
    Reactions: zid2021

    Similar threads