iPhone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියන එක තර්කානුකූල නෑ නේද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    Issara use kale Nexus 4 ekak. Eken karaganna puluwan una godak dewal iphone walata change unama karaganna bari una. Eth passe e awshyatahawan nathuwa giya kaleth ekka. Dan ios walata huru wela nisa android walata maru wenna aye hithak na. Man nan gannema used iphone. Latest ma eka laksha gaanak deela gatta kiyala mata nan prayojanayak na. Danata use karanne iphone 8 ekak. Dan aran 3y witara. Ekath awurudu kiyak use karapu ekak da man danne na. Aparade kiyanna ba gaththa dawase wagema supiriyatama wada. Wife langadi used Xs ekak gaththa. Eke nan display eka meeta wada quality. Eya wena ekak gaththoth mata eka dennan kiwwa. Ethakota man meka wikunanala danawa. 2nd hand market eka honda nisa kochchara parana unath meka sadarana ganakata wikunanna puluwan
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    I Phone කියන්නේ නිකම්ම Phone එකක්
    Android කියන්නේ Operating System එකක් Android වල I Phone වලට වඩා දෙයක් තියෙනවා
    CO58_Title-and-3-Column-Mobile-624x416.jpg
    අප්පටසිරි. iPhobe වල OS එකක් නෑ කියල අදනෙ දන්නෙ :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,884
    113
    මාලඹේ
    iPhone හුත්තෝ.. බලපන් කීබෝඩ් එකේ n එක ලඟ b එක තියෙන්නෙ. මෝඩ හිපාටුවා
    n ඒකයි b එකයි හරියට Type කරගන්න බැරි අඩුකුලේ පොන්නයා 🤣🤣
     
    • Haha
    Reactions: kandahar

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    n ඒකයි b එකයි හරියට Type කරගන්න බැරි අඩුකුලේ පොන්නයා 🤣🤣
    තොට n එකයි b එකයි මාරු උනාම හෙන අවුල්. රාජපස්ස අඩුකුලේ පොන්න රැල රටේ සල්ලි හොරාකාලා රට බංකොලොත් කරාම ගිහින් පුකත් දෙනවා 🤣🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,158
    113
    Who cares මිට්ටො...
    දැන් ඇපල් කොල්ලයි, බල්ලයි හැමොම ලග තියෙන්නෙ.... :rofl:

    ඔය ඔක්කොමට ටෙච්, එකො සිස්ටම්, කැමරා වලට උඩින් තියෙන "පොර" ෆීල් එක ටිකක් අඩුවෙනවා වගෙ දැන් දැන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    iPhone කැමරා එක reliable and fast මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් Flagship වලට වඩා

    ෆේස් අන්ලොක් තාම ඇන්ඩ්‍රොයිඩ් වලට 100% secure හදා ගන්න බැහැ. ඇපල් එකේ ඩොට් පොජෙක්ටර් ද මොකක්ද මගුල නිසා ඒක පට්ට.

    Facetime තමයි මම හිතන්නේ වීඩියෝ කෝල් ගන්න තියෙන හොදම විදිහ. පට්ට ක්ලියර් නෙ.

    AR අතින් iPhone AR sensor පට්ට ඇකියුරෙට් .

    තව ඇපල් ස්ටොර් එකේ තියෙනවා සමහර ඇප් ඇන්ඩ්‍රොයිඩ් වලට නැති ඒවා. සමහර ඇප් ඇපල් එකෙ පට්ට කොලිටි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. ඩිවයිස් ගාන අඩු නිසා ඩිවලොප් කරන්න ලේසියි ලු.

    ඔක්කෝටම වඩා වටින්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ගෙවන ගානෙන් භාගයකට වඩා හම්බුවෙනවා අවුරුදු දෙකක් පාවිච්චි කරලා විකුණද්දි.

    අනික ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඇපල් වල නෑ කියන ගොඩක් ජිල්මාට්ස් Everyday Life එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ඒවා සෝබන දේවල්

    උබලා මොකද හිතන්නේ
    :yes::yes::yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,626
    113
    iphone 14 prox max සහ s23 ultra use කරනවා.
    s23 ultra තමයි main device එක.
    s23 ultra එකේ කැමරා display spen fast charging වගේ එවා හොදයි.

    apple වල *සමහර apps realiability එක හොදයි.

    app store එකෙන් subscriptions ගන්න කොට ගාන වැඩි. youtube premium, google one වගෙ එවා android store එකෙන් subscribe කරාම ගාන අඩුයි.

    face unlock නම්ජරාවක්. fingerpriny unlock පට්ට ලෙසි.
     
    • Wow
    Reactions: elakiriaddict

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,884
    113
    මාලඹේ
    තොට n එකයි b එකයි මාරු උනාම හෙන අවුල්. රාජපස්ස අඩුකුලේ පොන්න රැල රටේ සල්ලි හොරාකාලා රට බංකොලොත් කරාම ගිහින් පුකත් දෙනවා 🤣🤣
    මේ දේශපාලන Thread එකක් නෙවෙයි පොන්නයෝ i Phone ගැන Thread එකක් 🤭🤭