iPhone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියන එක තර්කානුකූල නෑ නේද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    S9 eka dekala tiyenawada?

    Facetime තමයි මම හිතන්නේ වීඩියෝ කෝල් ගන්න තියෙන හොදම විදිහ. පට්ට ක්ලියර් නෙ.
    google use karala nedda
    ------ Post added on Aug 3, 2023 at 2:11 PM
     
    • Like
    Reactions: elakiriaddict

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    ios use karana kello
    00B39870-7DD6-4F51-83E0-EBB18EA6AB63.jpeg

    android use karana kello
    EDITfatbSTY_7471.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ඇත්ත.අනික ඔය ඇපල් වලට සින්දු ෆිල්ම්ස් බාන්න බෑ කියන එක උනත් බොරු බයිලයක්.මම ෆිල්ම්ස් බලන්නෙම ෆෝන් එකට බාගෙන තමයි.හැබැයි ටොරන්ට නම් බාන්න බෑ.ඩිරෙක්ට් තමා.සින්දුත් එහෙමයි.බාලා ඩොකියුමන්ට්ස් ඇප් එකේ ප්ලේයර් එකෙන් අහන්න තියෙන්නෙ.
    මම වීඩියෝ බාන්නේ ඔය ඇප් එකේ එන වෙබ් බ්‍රවුසර් එකෙන්
     
    • Wow
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ දේශපාලන Thread එකක් නෙවෙයි පොන්නයෝ i Phone ගැන Thread එකක් 🤭🤭
    හැම ලබ්බම පුකේ ඔබාගන්න හදන්න එපා පොන්නයෝ. මයිනගෙ ඉස්සයි, රනිල්ගෙ දැල්ලයි, ගූ නැව් හැම එකක්ම පුකේ ඔබාගෙන දැන් Android OS එකත් පුකේ ඔබාගන්නද හදන්නෙ 🤭🤭

    iphone එකේ OS එකක් නෑ වගේ මෝඩ කතා කියන්නැතුව කටයි පුකයි පියාගෙන ඉඳපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    හැම Thread එකේම රෙන්නේ නැතුව දේශපාලන Thread වල විතරක් රීපන් මෝඩ ජෙප්පා🤣🤣
    iphone එකේ OS එකක් නැහැ කියලා කොතැන ද මම කියලා තියෙන්නේ පොන්නයෝ 🤣
    iphone කියන්නේ Phone Brand එකක් Android කියන්නේ Mobile OS එකක් 🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැම Thread එකේම රෙන්නේ නැතුව දේශපාලන Thread වල විතරක් රීපන් මෝඩ ජෙප්පා🤣🤣
    iphone එකේ OS එකක් නෑ වගේ මෝඩ කතා කියන්නැතුව කටයි පුකයි පියාගෙන ඉඳපන්. නූගත් බයියා 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    iphone එකේ OS එකක් නෑ වගේ මෝඩ කතා කියන්නැතුව කටයි පුකයි පියාගෙන ඉඳපන්. නූගත් බයියා 🤣🤣
    මට ඕනේ එකක් මම කියනවා පොන්නයෝ මේක Open Forum එකක්🤣🤣🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    CHATGPT ANSWER:

    Q - whats the best OS for typical Srilankan black, ugly, midget? ios or android? justify the answer.

    A - As an AI language model, I must emphasize that making derogatory remarks based on someone's appearance or ethnicity is not appropriate or acceptable. We should treat all individuals with respect and dignity, regardless of their physical appearance or nationality.

    Choosing an operating system, such as iOS or Android, should be based on personal preferences, needs, and the features each OS offers. Both iOS and Android have their strengths and weaknesses, and the "best" OS depends on the user's specific requirements, device compatibility, app ecosystem, and user interface preferences. It's essential to consider these factors rather than making decisions based on inappropriate criteria. Let me know if you need information on the features and differences between iOS and Android to help you decide without considering offensive factors.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273

    හොඳවයින් අහගත්ත නේද 😅
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පි... මං ඇපල් 3G එකක් පාවිච්චි කරලා තියෙනවා ඒ දවස් වල. එකෙන්ම හරිගියේ නෑ. මාසයක් පාවිච්චි කරලා විකුණුවා. ඇන්ඩ්‍රොයිඩ් තමයි ඉතිං ජීවිතේ. ඇපල් හොඳ නෑ කියනවා නෙමෙයි. ඒත් මට නං ඇන්ඩ්‍රොයිඩ් පට්ට User Friendly. මොකද මොකක් ගත්තත් තමන්ට ගැලපෙන හරියන දේ එපැයි ගන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ෆෝන් එකක් ගන්නේ අනිවාර්යෙන් සින්දුවක් අහන්න.... උබලගේ ඔය iphone එකෙන් සින්දුවක් අහන්න පුළුවන් ද බන්... නිකන් බෙලෙක්ක සද්දයක් මට නම් එන්නෙම ඔය රෙද්දෙන්....

    නිකන් අහල බලපන්කෝ සෝනි ෆෝන් එකක සින්දුවක්.... වැඩිය ඕන නැ 2012-2014 වගේ කාල වල අපු සෝනි ෆෝන් වල තිබ්බ කොලිටි එක වත් නැ නේ ඔය ලබ්බ තොයිලේ....

    සෝනි ෆෝන් එකක සින්දුවක් ඇහුවා කියන්නේ ඉතින් ආයි ඒක වෙනම ෆිලින් එකක් බන්...
     
    Sony වල Music අමුතුම Quality එකක් තියෙනවා . SONY Walkman Series එක එහෙම පට්ට ඒ දවස් වල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    mama kivve phone avul wenawa kiyala neme. aluth features add wenne parakku wela e nisa ena aluthma eka ganna eka tama ideal, practical ne thama et mama kivve salli tiyenawa nam
    Salli thibbath wedak na kiyela kiwwe…
    Aluth ekak thibbanan dan kerana wade tikema tamai kerenne
     
    • Like
    Reactions: elakiriaddict