iPhone විකුණුම ප්‍රථම වරට අඩුවෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    umba oya benchmark eka da test kare ?
    Android and iOS banchmark eka test karanna epa bun boru wadak :baffled:



    mama OS dekama use karanawa bun :D
    habai android walin yanne nexus walata witharai
    samsung always crap







    මම කතා කරේ අයිෆෝන් සේල්ස් ඩ්‍රොප් ඵක ගැන.උඹ කිව්වේ ඵහෙම උනේ S type හින්දා කියලනේ.ඒකට අදාලවයි පික්ස් දැම්මේ.උඹට පික්ස් පේන්නේ නැද්ද?:dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    දැන් ෆෝන් එනවා ලග වැඩි බන්. :eek: අවුරුද්දක් යන්න කලින් අලුත් වර්ෂන් එක එනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    දැන් ෆෝන් එනවා ලග වැඩි බන්. :eek: අවුරුද්දක් යන්න කලින් අලුත් වර්ෂන් එක එනවා.

    Samsung නම් ඵහෙම තමා..:yes:
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    ඉතින් ඕක එහෙම වෙන්න එපැයි බං.තාක්ශනේ උනත් ඕනවට වඩා දෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා..බලපන් දැන් පරණ NOKIA ෆෝන්ස් කී දෙනෙක් use කරනවද කියලා.අනික තමා දැන් මිනිස්සු ඉස්සර වගේ අලුතින් එන එන ෆෝන්ස් ගන්න මෝඩ නැහැ.


    මචන් මන් ගාවත් නොකියා පොඩි phone එකක් තියෙන්නේ smart එකක්ගන්න ඕනේ එත් අසා උනාට තාමත් නොකියා
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    #iphone s6 series eka price wadi kiyala hethanna nadda bn?
    Hamotama ganna sallith nane bn.
    Api wage unta nam kohomath ba..

    මචන් උන් iphone හදන්නේ සල් SL market එක බලාගෙන නෙවි නේ අපිට නම් පට්ට ගණන් එත් සල්ලි කාරයන්ට nothing නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කන්දක් නැග්ගොත් පැල්ලමක් තියෙනවා..ඕවා ඔහොම තමා..කිසිදෙයක් සදාකාලික නැහැ කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවලු නේ..:D
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මම දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා මිනිහා දින්නට පස්සේ ඇපල් චීනේ හදන එක නවත්තලා උන්ගේ රටේ හදන්න කියනවා කියලා..එහෙම උනොත් ඇපල් වලට තවත් කෙලවෙනවා ෂුවර්.:lol:දැනටත් චීනේ xiaomi වගේ කොම්පැනි හින්දා තමා අයිෆෝන් වලට ඔය දේ වෙලා තියෙන්නේ..කරගන්න පුළුවන් හැමදේම ලාබෙට කරගන්න ෆෝන්ස් ගන්න තියෙද්දී අයිෆෝන් ගන්නේ මොකටද කියලා මිනිස්සු හිතනවා ඇති.:oo:

    සිරා කතාව
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    කොහොමද නැගගෙන ආපු හැටියටම මේ වගේ බැහැගෙන ගියොත්.ඔන්න පටන් ගත්තා...:lol::lol:


    20160104_iphone.jpg

    ඔය තියෙන්නේ බඩු බනිස් වෙලා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටනම් හිතෙන්නේ උන් Phone එකේ interface එක වෙනස් කරපු එක තමයි ඔකට හේතුව....
    බලපන් 5s එකෙන් එහාට මටනම් අවුල්..(පෙනුම හොදේ)
    ස්ක්‍රීන් එක ලොකු උනට නම් කමක් නෑ එත් 5s එක වගේම ගැහුවනම් හරි...
    මම දන්නේ නෑ සීයට සීයක් මේකද හේතුව කියලා..එත් මට හිතෙන්නේ එහෙම.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    Samsung ekka nam apple ekata kisima gemak na moko Apple tibba ekek samsung ekak lowth ganne na long time run ekakata :lol:
    Awula tiyenne xiaomi apple eke Aus/US/Europe wala market eka kadanna ba kohomath
    eth russia India china wage rata wala un dan sahena xiaomi ganna purudu wela tiyanawa eka thamai dan tiyana parshne :)

    mata nan set venne na machan apple 4s thibba 5 thibba melo rahak na :)
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එක එක උන්ට එක එක විදිහනේ බන් !
    මටනම් සදාකල් ඇපල් විතරමයි සෙට් වෙන්නෙ.! :love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් ඕක එහෙම වෙන්න එපැයි බං.තාක්ශනේ උනත් ඕනවට වඩා දෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා..බලපන් දැන් පරණ NOKIA ෆෝන්ස් කී දෙනෙක් use කරනවද කියලා.අනික තමා දැන් මිනිස්සු ඉස්සර වගේ අලුතින් එන එන ෆෝන්ස් ගන්න මෝඩ නැහැ.

    එහම ම නෙමේ බන් ..ඇත්ත නම් ඇපල් කාරය තක්ශනේ දෙන්නේ ටික ටික .උ ඔක්කොම දෙන්නේ නෑ .ලොකු ගානක් දීල ගත්තත් එකේ කරන දේවල් එයින් කලක් දීල ගන්න පුළුවන් පොන් එකකින් පුළුවන් .:lol:

    නමට නිකන් සල්ලි දෙනවා විතරයි .අනික htc සංසුන් ලා උගේ ඒවාට තියෙන උපරිමේම දෙනවා අඩු ගානකට :love:

    අයි ෆෝන් ගන්න උන්ගෙන් වැඩි හරියක් ගන්නේ එකේ තියෙන තාක්ශනේ නිසා නෙමේ ෂෝ එකට :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය වෙන රටවල විතරයි බන් අයි ෆොන් මෙනියාව
    ඇමරිකාවේ මිනිස්සු අයි ෆොන් ගන්නේ කන්ට්‍රැක් එකට මුන්ට ගානක් වත් නැහැ මාසෙට ඩොලර් 28 වගේ

    එත් ගොඩක් උගේ අතේ තියෙන්නේ මෙහෙ සැම්සුන් එජ් එක නැත් නම් එච් ටී සී අනේ මන්ද . ඇපල් ඉතින් ඇපල් නේ