iPhone 11 ජංගම දුරකථනය සැප්තැම්බර් මස 10 වැනිදා එළි&

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    iPhone 11 ජංගම දුරකථනය සැප්තැම්බර් මස 10 වැනිදා එළි&

    iPhone 11 ජංගම දුරකථනය සැප්තැම්බර් මස 10 වැනිදා එළිදැක්වීමට Apple සමාගම සූදානම් වන ලකුණු
    attachment.php



    අගෝස්තු 15 වැනි දින, එනම් ඊයේ iOS 13 වල 7 වැනි beta update එක නිකුත් කිරීම Apple සමාගම කටයුතු කළ අතර මේ update එක හරහා මීළඟ iPhone එක වන iPhone 11 ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන දිනය පිළිබඳ ඉඟියක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

    iOS 13 වල September 10 වැනි අඟහරුවාදා ලෙස සටහන් වන HoldForRelease යන නමින් යුතු screenshot එකක් ඇතුලත් කර තිබීම මෙම නිගමනයට පදනම් වී තිබෙන අතර, පසුගිය වසර කිහිපය පුරාවටම Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone event එක සැප්තැම්බර් මස දෙවැනි අඟහරුවාදා හෝ බදාදා දින වල පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

    attachment.php



    පිළිවෙලින් 2015 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින, 2016 වර්ෂයේ සැප්තැම්බර් 7 වැනි දින, 2017 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින හා 2018 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින ලෙස පසුගිය iPhone event වල දින සඳහන් වන අතර මෙම දින හා ඉහත screenshot එක පදනම් කරගනිමින් අදාල පුවත පැතිරී යන බව දකින්නට ලැබෙනවා.


    ref technews.lk
     

    Attachments

    • 22.jpg
      22.jpg
      50.6 KB · Views: 466
    • Apple-iPhone-11-1166896.jpg
      Apple-iPhone-11-1166896.jpg
      23 KB · Views: 479
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මන්දා ඉතිම්
    කැමරා 3 නෙමේ දැන් 5ක් විතර තියන ෆෝනුත් එලි බැහැලා නේද
    ඇත්තටම අළුත් දෙයක් නැද්ද ඇපල්ලටත් ඒ හැර
    අර මනුස්සයා නැති උණාට පස්සේ අළුත් දෙවල් කියලා දෙයක් ඇපල් වලට ඇඩ් උනේම නැද්ද මන්ද
     
    • Like
    Reactions: hiranlahiru2015

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mama buruwek wage giya satiye gihin X ekak gatta meka enakan idiyanam Xs ekakma gana tiba. :( :( :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඔය ඉමේජ් එකේ තියෙන ෆෝන් එක නම් නෙමෙයි අයිෆෝන් 11 වෙන්නේ. උන් කවදාවත් ඉවෙන්ට් එකෙන් පිට ෆෝන් ලීක් කරන්නේ නෑ. ඕක නිකන්ම කන්සෙප්ට් එකක් කාගේ හරි, :D
     
    • Like
    Reactions: hiranlahiru2015

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    අනේ මන්දා ඉතිම්
    කැමරා 3 නෙමේ දැන් 5ක් විතර තියන ෆෝනුත් එලි බැහැලා නේද
    ඇත්තටම අළුත් දෙයක් නැද්ද ඇපල්ලටත් ඒ හැර
    අර මනුස්සයා නැති උණාට පස්සේ අළුත් දෙවල් කියලා දෙයක් ඇපල් වලට ඇඩ් උනේම නැද්ද මන්ද
    :yes::yes:
     
    • Like
    Reactions: hiranlahiru2015

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අනේ මන්දා ඉතිම්
    කැමරා 3 නෙමේ දැන් 5ක් විතර තියන ෆෝනුත් එලි බැහැලා නේද
    ඇත්තටම අළුත් දෙයක් නැද්ද ඇපල්ලටත් ඒ හැර
    අර මනුස්සයා නැති උණාට පස්සේ අළුත් දෙවල් කියලා දෙයක් ඇපල් වලට ඇඩ් උනේම නැද්ද මන්ද

    :yes::yes::yes:

    දැන් ඉන්න උන් සැම්සුන් එක්ක තරග කරනවා මිසක් අලුත් දෙයක් කරන්නේ නෑ..
    ෆෝන් එකේ තියෙන කොලිටියත් අඩුයි පෙනුමත් එන්න එන්නම අවුල් වෙනවා..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ඉමේජ් එකේ තියෙන ෆෝන් එක නම් නෙමෙයි අයිෆෝන් 11 වෙන්නේ. උන් කවදාවත් ඉවෙන්ට් එකෙන් පිට ෆෝන් ලීක් කරන්නේ නෑ. ඕක නිකන්ම කන්සෙප්ට් එකක් කාගේ හරි, :D



    yes maa nigger...:love: