iphone 11 pro battery replacement

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,003
    3,665
    113
    iphone 11 pro එකකට genuine battery එකක් දාගන්නේ කොහොමද? authorized reseller ට දුන්නොත් apple store එකකින් replace කරලා දෙනවද?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    iphone 11 pro එකකට genuine battery එකක් දාගන්නේ කොහොමද? authorized reseller ට දුන්නොත් apple store එකකින් replace කරලා දෙනවද?
    එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහර ෂොප් වලින් ඔරිජිනල් කියලා දාලා දෙනවා 3යූ ටූල් එකෙත් පෙන්නනවා. හැබැයි කරන්නේ පරන බැටරියේ කෝඩ් එක කොපි කරලා අලුත් එකට දාන එක. පුලුවන්නම් ෂිප් කරලා කර ගන්න.