මටත් රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං ආස කරන දේවල් ගන්ඩ තිබුණනෙ![]()


Kohomada mchn oke features lankawe useful da? Maath enakota okak aran ena baluwe



ඇයි මොකද්ද අව්ල????![]()

මචන්ලා පොඩි සීන් එකක් පටන් ගත්තා....ගොඩක් වෙලාවට කරන්නේ මොකක් හරි ගත්ත ගමන් review එකක් කරන එකනේ... ඉතින් මම හිතුවා ඊට අමතරව කාලයක් use කරපු දේවල ගැනත් පොඩි reviews ටිකක් දන්න විදියට දාන්න...
ඒක, වෙන ගන්න කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියල හිතුවා. අපිත් මොනවා හරි ගන්න කලින් ඔලුව කඩාගෙන විස්තර හොයනවනේ.... ඉතින් මේක පොඩි හරි support එකක් වෙයිනේ.
අඩුපාඩු නං ඇති ගොඩාක්.... දන්න දේවල්ටි ටිකක් කියල දීල උබලට පුළුවන් සප් එකක් දෙන්න වැඩේ කරගෙන යන්න......![]()
Phone eka supiri machan.. apple lage hndama btry eka tynne meke man hithanneee.... issra wage bettrya gana hithanna deyak naa pro max ekee..
anika thama cam eka... podi dslr ekak thama.... oya deka thama 11 pro max eke hndama..


තැනකට ගිහින් බය නැතුව ආත්ම අභිමානෙන් වැඩක් කරගන්ඩ බෑ බං
හිත කලබලයි, වැඩේට විතරක් ෆෝකස් කරගන්ඩ බෑ
නිකම්ම ඔලුව වෙහෙසට පත් වෙනව
රස්සාවක් කරගන්ඩ බෑ බං..
එක්කො මට adhd
නැත්තං schizoprenia වල එන cognitive අවුලක්
රිටාලින් පෙත්තක් ගැහුවම ගැම්මක් එනව. හැබැයි පැයක් විතර තමා වැඩ කරන්නෙ![]()
machan oya deka thama mamath highlight karala tiyenne.... video ekath balanna... thnx comment ekata.![]()


ela machan man langa phone eka thiyenawa macho.. dan masa dekaka withara idan use karanawa awlak naa![]()


Machn i phone 11 eke...setting wala tyena shut down kyana eken karanne phone eka off karana ekada....natnma wena mokak hari ekak da....
Switch off phone
Ade switch off kyala ekak nane....shut down ekai reset ekai ne tyenne... appel 12 ekak tyenne...