iPhone 11 Pro Max එක සුපිරිද.... - Review

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි මොකද්ද අව්ල???? :confused::confused:

    තැනකට ගිහින් බය නැතුව ආත්ම අභිමානෙන් වැඩක් කරගන්ඩ බෑ බං
    හිත කලබලයි, වැඩේට විතරක් ෆෝකස් කරගන්ඩ බෑ
    නිකම්ම ඔලුව වෙහෙසට පත් වෙනව
    රස්සාවක් කරගන්ඩ බෑ බං..
    එක්කො මට adhd
    නැත්තං schizoprenia වල එන cognitive අවුලක්
    රිටාලින් පෙත්තක් ගැහුවම ගැම්මක් එනව. හැබැයි පැයක් විතර තමා වැඩ කරන්නෙ :sorry:
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මචන්ලා පොඩි සීන් එකක් පටන් ගත්තා.... ;);) ගොඩක් වෙලාවට කරන්නේ මොකක් හරි ගත්ත ගමන් review එකක් කරන එකනේ... ඉතින් මම හිතුවා ඊට අමතරව කාලයක් use කරපු දේවල ගැනත් පොඩි reviews ටිකක් දන්න විදියට දාන්න...:yes::yes: ඒක, වෙන ගන්න කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියල හිතුවා. අපිත් මොනවා හරි ගන්න කලින් ඔලුව කඩාගෙන විස්තර හොයනවනේ.... ඉතින් මේක පොඩි හරි support එකක් වෙයිනේ.

    අඩුපාඩු නං ඇති ගොඩාක්.... දන්න දේවල්ටි ටිකක් කියල දීල උබලට පුළුවන් සප් එකක් දෙන්න වැඩේ කරගෙන යන්න......:D:D

    Phone eka supiri machan.. apple lage hndama btry eka tynne meke man hithanneee.... issra wage bettrya gana hithanna deyak naa pro max ekee..
    anika thama cam eka... podi dslr ekak thama.... oya deka thama 11 pro max eke hndama..
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    machan oya deka thama mamath highlight karala tiyenne.... video ekath balanna... thnx comment ekata.:yes::yes:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    තැනකට ගිහින් බය නැතුව ආත්ම අභිමානෙන් වැඩක් කරගන්ඩ බෑ බං
    හිත කලබලයි, වැඩේට විතරක් ෆෝකස් කරගන්ඩ බෑ
    නිකම්ම ඔලුව වෙහෙසට පත් වෙනව
    රස්සාවක් කරගන්ඩ බෑ බං..
    එක්කො මට adhd
    නැත්තං schizoprenia වල එන cognitive අවුලක්
    රිටාලින් පෙත්තක් ගැහුවම ගැම්මක් එනව. හැබැයි පැයක් විතර තමා වැඩ කරන්නෙ :sorry:

    උබ වැඩ ගැන ඕනවට වඩා හිතන සීන් එකක් වගේ තීන්නේ.... යෝග ගැන තීන පොත් ටිකක් හොයන් කියවන්න. ඒව ටිකක් කරන්න..... personnality එක හදාගන්න ඒක උදව් වෙවි.... ඊට පස්සෙ උබට තීන ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි. ඕනනන් Psychiatric කෙනෙක් meet වෙලා බලන්න.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Machn i phone 11 eke...setting wala tyena shut down kyana eken karanne phone eka off karana ekada....natnma wena mokak hari ekak da....