Why there is an extra camera
Cam clarity thamai n photo stability hodai
Why there is an extra camera
You don't know the benefits of owning an iPhone- you get the fastest most powerful CPU and GPU- fastest storage speeds, best display, best cameras (even better with upcoming Deep Fusion update), now with Apple Arcade u get the best exclusive mobile games, App Store has the best vetted apps, Apple Music is only $2:99- latest music and music videos. And tons more things I cannot even remember.Nothing much to enjoy on this

You don't know the benefits of owning an iPhone- you get the fastest most powerful CPU and GPU- fastest storage speeds, best display, best cameras (even better with upcoming Deep Fusion update), now with Apple Arcade u get the best exclusive mobile games, App Store has the best vetted apps, Apple Music is only $2:99- latest music and music videos. And tons more things I cannot even remember.
If you can appreciate that ponnayo give it to me.![]()
Anathaya I’m using them for de last 8yrs why I’m disappointed with “pro” is that apple used to surprise me with unique features but this overhyped pro thing has turned out a carbon copy of 10

Nae bung mata xs max use kare eka wife dunna pro kiyala hype karapu nisa meka gatte

What unique features?some wings?or some android crap that doesnt work anyway![]()
කොහෙන්ද ගත්ත බං? කීයක් වුනාද?![]()
Dubai walin gatte LKR 297,000 una
අඩේ උබට පිස්සුද බං ෆෝන් එකකට රු. 297,000/= ක් වියදම් කරන්න.
Dubai walin gatte LKR 297,000 una

අඩේ උබට පිස්සුද බං ෆෝන් එකකට රු. 297,000/= ක් වියදම් කරන්න.
මම වගේ නම් කොහෙ හරි අස්සකින් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන එළවලු ටිකක් වවාගන්නවා. එතකොට මාසෙ එළවලු වියදමවත් කවර්නේ.![]()

අඩේ උබට පිස්සුද බං ෆෝන් එකකට රු. 297,000/= ක් වියදම් කරන්න.
මම වගේ නම් කොහෙ හරි අස්සකින් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන එළවලු ටිකක් වවාගන්නවා. එතකොට මාසෙ එළවලු වියදමවත් කවර්නේ.![]()
හොඳ ලැට්ටොප් එකක් ගන්ඩ තිබ්බ ඔය ගානට![]()
Ithin ubata monthly 12lks da koheda save wenawane,idam ganinko![]()

දොලහක් නෙමෙයි හතක් මචන්. මම කිව්වේ මට ඉඩම් ගන්න සල්ලි නැහැයි කියලා නෙමෙයිනේ. රු. 297,000/= කින් කරන්න පුළුවන් පවතින දෙයක්.![]()

Machan 295,000 ada kale duahkara gamaka unath perch 10k wath ganna bae