iPhone 12 තව දුරටත් අලවිය ප්‍රංශය තහනම් කරයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,063
    198,497
    113
    Colombo, Sri Lanka
    hDIFcjc.jpg
    PalxZuM.jpg

    තවදුරටත් iPhone 12 අලවිය ප්‍රංශය තුල තුල තහනම් කර තිබෙනවා. ඒ එය ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් විමෝචන විකිරණ නිකුත් කරන බව තහවුරු වීමෙන් අනතුරුවයි. මිනිස් සිරුරේ සාමාන්‍ය විද්‍යුත් තරංග අවශෝෂණය කිලෝග්රමයට වොට් 4ක් වුවත් iPhone 12 දුරකථනය කිලෝග්රමයට වොට් 5.74 අගය ඉක්මවා යන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත [ EU Stranded ]. තව දුරටත් දැනට අලවිකර ඇති දුරකථන වලට එම දෝෂය ඉක්මනින් නිවැරදි කිරීමකට ලක් කරන ප්‍රතිකර්මයක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.

    එනමුත් ලෝක සව්ක්‍ය සංවිධානයට අනුව එම තරංග වලින් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් තවමත් විද්‍යාත්මකව තහවුරු කර නොමැත.

    පසුගිය කාලය පුරාවටම යුරෝපා සංගමය ඇපල් සමාගමේ ඒකායන කාර්යන් වලට වැට බදිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ, ඇපල් සමාගමේ නව 15 කාණ්ඩය සදහා USB - C port එකක් හදුන්වා දීමට එම සමාගමට සිදු ඌයේ lightning port එකට යුරෝපා හවුල පැනවූ තහනම හේතු කොටගෙනය

    Source
    https://www.cbsnews.com/news/france-bans-iphone-12-radiation-levels/
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,252

    [url=https://ibb.co/HgQ3jPR] [/URL]
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG