iPhone 12 Pro එකක් ගන්න ද ඉන්නේ ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    Apple iPhone 12 Pro එකක් ගන්න අදහසක් තියෙන අයට සහ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමති අයට complete සිංහල review එකක් හැදුවා.




    බලලා අදහස් කියන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Dec 5, 2006 ayiya mekata join weddi mama computer1k dekalawath na, skole yanawa game skole... matara taume skoleta awama tama dekke anyway TFS..

    p.s. obathuma singapore neda inne ??? channel1 naggala ganna nam singapore wala job set krganna wdiya, IT field, civil, medical, automobile wage hemadema genama paths gena videos karanna.. uda : singapore wala SE job1k hoyaganna wdiya... ona edu qualifications, monwda trends, cost of living, sal khomda,...etc
    a wage kranna video series1k
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Sinhalu nam kiyanne hoda ne kiyala oka. Ikmanata kadenawalu owa.

    කැඩන්නේ නෑ එහෙම. නමුත් iPhone වලට කැමති වෙනම පිරිසක් ඉන්නවා. ඒ අය ගැන හිතලා තමා දැම්මේ. මමත් ඇත්තටම Samsung පාවිච්චි කරන්නේ.

    Dec 5, 2006 ayiya mekata join weddi mama computer1k dekalawath na, skole yanawa game skole... matara taume skoleta awama tama dekke anyway TFS..

    p.s. obathuma singapore neda inne ??? channel1 naggala ganna nam singapore wala job set krganna wdiya, IT field, civil, medical, automobile wage hemadema genama paths gena videos karanna.. uda : singapore wala SE job1k hoyaganna wdiya... ona edu qualifications, monwda trends, cost of living, sal khomda,...etc
    a wage kranna video series1k

    මේ අකවුන්ට් එක මගේ දෙවනි එක. මට තිබුණේ මතක වදියට ID එක 50ට අඩු එකක්. පස්සේ පාස්වර්ඩ් එක අමතක වෙලා මේක හැදුවා.

    මටත් මුලින්ම PC එකක් ගත්තේ 2007දී. කැම්පස් ඇවිත්. ඉන්ටර්නෙට් තිබුණා කැම්පස් එකට පින්සිද්ධ වෙන්න.

    යෝජනාව සම්බන්ධයෙන් මම හිතලා බලන්නම්. ඒකට මේ චැනල් එක හරි යන්නේ නෑ. එහෙනම් වෙන එකක් හදන්න වෙනවා. තව නීතිමය ප්‍රශ්ණ තියෙනවා සමහර මාතෘකා සම්බන්ධව.. බලමු ඒ ගැන. මම ඔයාගේ යෝජනාව නෝට් කර ගත්තා.

    Battery test ekath hena aul neda Benchmark thibbata Processor eka Optimize ne app walata
    Charger ekath nethuwa oya lahuta gannawata wada Note 20 Ultra Patta

    මට තවම එහෙම ගැටළුවක් ආවේ නෑ. 5G පාවිච්චි කරලත්. කොහොමත් මුලින්ම එන වර්ෂන් එකේ ගැටළු තියෙනවා. දැනටත් ප්‍රශ්ණ කීපයක් ආවා.. ඒවා ගැන කතා කරන්න ගියාම විඩියෝව දිග වැඩි වෙන නිසා කපලා දාන්න උනා...
    මම පාවිච්චි කරන්නේ Samsung S20 Ulta.. ඇත්තටම ඒවා එක්ක මේවාට හැරෙන්න වත් බෑ.

    Lankave shop wala tiyenavda ganna? pacific blue 128

    තවමත් නෑ හරියට.. පිටින් ගෙන්නපුවා තමයි තියෙන්නේ. මටත් තේරෙන්නේ නෑ මෙච්චර පරක්කු වෙන හේතුව.

    මොන මල මගුල් ද
    එකඟායි... සමහරු iPhone වලට කැමති නෑ තමා. නමුත් විඩියෝ එක බලලා සබ්ක්‍රයිබ් කරන්න.. තව හොඳ වැදගත් ඒවා තියෙනවා චැනල් එකේ බලන්න. ඒ වගේම තව හොඳ විඩියෝ ඉස්සරහට දානවා.
     
    Last edited:
    • Like
    Reactions: krizta

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ස්තූතියි බම්ප් සහ කමෙන්ට් වලට. පුළුවන් නම් යාළුවන්ටත් ෂෙයා කරන්න.
     
    • Like
    Reactions: dhanuka kumara

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    kalin parath apu gaman X gatta
    dan nam puke amaruwa tikak hoday
    12 Pro 1 gannawa tawa gana adu unama
    dan yana gana nam worth na

    ලංකාවේ ඇයි මෙච්චර ගණන් කියලා තේරෙන්නේ නෑ.