iphone 13 ඒකක් ගන්න යන්නෙ ‌idealz ඒකෙන් option නෑ‌ නේ ද 210,000/- only apple care warrenty

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මොන ජීවිතද හුත්තෝ මේ ? සල්ලි නැත්නම් අයිෆෝන් නොගෙන ඉඳපන්.
     
    • Like
    Reactions: CustomerSupport

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,082
    113
    Math ganna jnne idealz eken 14 ekak. 225ta dala thiyenawa mam dakka. Hondaida bro eka?
    Uba gaththada phone eka?
     
    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    Math ganna jnne idealz eken 14 ekak. 225ta dala thiyenawa mam dakka. Hondaida bro eka?
    Uba gaththada phone eka?
    හොද නැත්නම් ලෝකේ වැඩියෙන්ම විකිනුන phone එක වෙන්නේ නෑනේ බන්

    https://www.phonearena.com/news/top-ten-best-selling-smartphones-q2-2023-apple-iphone-samsung-models_id151526#:~:text=That's%20because%20the%20iPhone%2014,ninth%2C%20and%20tenth%20positions%20respectively.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    iphone gannawanam genxt එක්ක ගනින්. ටයිප් සී එන iphone 13 එකක් කොහෙද ඕයි ආවෙ? :nerd:
    මම දන්නා විදියට යුරෝපා උන් ඇපල් උන්ට බාල්දියක් පෙරලුව ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නකොට උන් වෙනම යනවා කියල. ඒකට (Type c ) උන් ඕනේ කියල තිබ්බ . උන්ට පෝන් දෙක තුනකට කේබල් 2-3 maintain කරන්න බෑ කියල .ඩෙඩ් ලයින් එකකුත් දීල තිබ්බ ඒකද දන්නේ නෑ මේක
     
    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    මම දන්නා විදියට යුරෝපා උන් ඇපල් උන්ට බාල්දියක් පෙරලුව ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නකොට උන් වෙනම යනවා කියල. ඒකට (Type c ) උන් ඕනේ කියල තිබ්බ . උන්ට පෝන් දෙක තුනකට කේබල් 2-3 maintain කරන්න බෑ කියල .ඩෙඩ් ලයින් එකකුත් දීල තිබ්බ ඒකද දන්නේ නෑ මේක
    13 neme yko e 15 wala idan type c enne
     
    • Like
    Reactions: corp

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,082
    113

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    Apple asia eke gananne bn.
    Aluthen brandnew iphone ekak gannakota monawada check karanna one kiyalapanko poddak
    මන් නම් ලොකුවට බැලුවේ නෑ මුකුත්.කැමරා,ෆේස් අයිඩී,ඩිස්ප්ලේ,චාර්ජින්,මයික්,සෙන්සර්ස්,වයර්ලස් චාර්ජින් ඕවා තමා බලන්න ඕන.software fault nm ennema nathi taram apple.
     
    • Like
    Reactions: el_professor

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මගේ යාළුවෙක්ට iDealz එකෙන් Iphone 14 128GB එකක් ගන්න ගියා 11.11 ඔෆර් එකට 225,000/- යි ගාන :yes:

    Apple care limited Warranty හෑව් කිව්වා, :rolleyes: වොරන්ටි පීරියට් එකේදි මොකක් හරි වෙලා Warranty Claim කරන්න යවන්න උනොත් Shipping Cost විදියට 15,000ක් ගන්නවා කියලා අමාරුවෙන් බැලුවොත් පියවි ඇහැට පේන තරමේ සීල් එකක් ගහනවා :eek::confused::baffled:

    තව සීල් එකක් ගහනවා "This item Sold without TRCSL Approval" කියලා වගේ එකක් :rofl:;)

    Original Charging Dock එක 13,000ක් කිව්වා :nerd::shocked:
    Front Tempered 3,000ක් කිව්වා:dull:
    Back Cover එක 3,500ක් කිව්වා :confused::baffled:
     
    Ado math mekama thamai ganna inne. Yaluwa gaththada bn ithin? Trcsl approval naththn mokada wenne?
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    733
    93
    0C671116-D3F7-4DD4-B46C-F4F07A967AC2.jpeg