pro 13 or 14 oya price walata nhapissuda yako..... 13 eke cam eka 12Mega pixel
14 pro eke 48 mega mixel ne
View attachment 218224
------ Post added on Nov 3, 2023 at 1:47 PM
හොද නැත්නම් ලෝකේ වැඩියෙන්ම විකිනුන phone එක වෙන්නේ නෑනේ බන්Math ganna jnne idealz eken 14 ekak. 225ta dala thiyenawa mam dakka. Hondaida bro eka?
Uba gaththada phone eka?
Mega pixel ganen camera quality maha deyak wenas wenne naCam ekak nathuwa thiyena eka ( 0 Mega pixel ) saha 12MP athara wenasa < 12 MP saha 48MP athara wenasa
uba kiyana widiyata ubata cam ekak ona na .
මම දන්නා විදියට යුරෝපා උන් ඇපල් උන්ට බාල්දියක් පෙරලුව ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නකොට උන් වෙනම යනවා කියල. ඒකට (Type c ) උන් ඕනේ කියල තිබ්බ . උන්ට පෝන් දෙක තුනකට කේබල් 2-3 maintain කරන්න බෑ කියල .ඩෙඩ් ලයින් එකකුත් දීල තිබ්බ ඒකද දන්නේ නෑ මේකiphone gannawanam genxt එක්ක ගනින්. ටයිප් සී එන iphone 13 එකක් කොහෙද ඕයි ආවෙ?![]()
13 neme yko e 15 wala idan type c enneමම දන්නා විදියට යුරෝපා උන් ඇපල් උන්ට බාල්දියක් පෙරලුව ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නකොට උන් වෙනම යනවා කියල. ඒකට (Type c ) උන් ඕනේ කියල තිබ්බ . උන්ට පෝන් දෙක තුනකට කේබල් 2-3 maintain කරන්න බෑ කියල .ඩෙඩ් ලයින් එකකුත් දීල තිබ්බ ඒකද දන්නේ නෑ මේක
ela13 neme yko e 15 wala idan type c enne
Na na bn mn ahuwe ideals eke thiyena phones hondai neda? Un hor badu wikunanne nane? Refurbished ewa?හොද නැත්නම් ලෝකේ වැඩියෙන්ම විකිනුන phone එක වෙන්නේ නෑනේ බන්
https://www.phonearena.com/news/top-ten-best-selling-smartphones-q2-2023-apple-iphone-samsung-models_id151526#:~:text=That's%20because%20the%20iPhone%2014,ninth%2C%20and%20tenth%20positions%20respectively.
E kohomada ban IMEI eken aapu rata hoyanne?IMEI balala apu rata mokakda balala, warranty online check karala, display unit sticker eka gahala na kiala verify karagena ganna genxt unat
iphone nm eken aran na.mn iphone eka gatte Apple asia eken.eke blpn.Na na bn mn ahuwe ideals eke thiyena phones hondai neda? Un hor badu wikunanne nane? Refurbished ewa?
Apple asia eke gananne bn.iphone nm eken aran na.mn iphone eka gatte Apple asia eken.eke blpn.
මන් නම් ලොකුවට බැලුවේ නෑ මුකුත්.කැමරා,ෆේස් අයිඩී,ඩිස්ප්ලේ,චාර්ජින්,මයික්,සෙන්සර්ස්,වයර්ලස් චාර්ජින් ඕවා තමා බලන්න ඕන.software fault nm ennema nathi taram apple.Apple asia eke gananne bn.
Aluthen brandnew iphone ekak gannakota monawada check karanna one kiyalapanko poddak
Ithin aluth phone ekak nm ganne iPhone eka active karala nathi wenna one.. Apple care thiyana ekak gannawa nm apple care warranty date eka patan ganne active kalata passe..Na na bn mn ahuwe ideals eke thiyena phones hondai neda? Un hor badu wikunanne nane? Refurbished ewa?

වොරන්ටි පීරියට් එකේදි මොකක් හරි වෙලා Warranty Claim කරන්න යවන්න උනොත් Shipping Cost විදියට 15,000ක් ගන්නවා කියලා අමාරුවෙන් බැලුවොත් පියවි ඇහැට පේන තරමේ සීල් එකක් ගහනවා 









Ado math mekama thamai ganna inne. Yaluwa gaththada bn ithin? Trcsl approval naththn mokada wenne?මගේ යාළුවෙක්ට iDealz එකෙන් Iphone 14 128GB එකක් ගන්න ගියා 11.11 ඔෆර් එකට 225,000/- යි ගාන
Apple care limited Warranty හෑව් කිව්වා,වොරන්ටි පීරියට් එකේදි මොකක් හරි වෙලා Warranty Claim කරන්න යවන්න උනොත් Shipping Cost විදියට 15,000ක් ගන්නවා කියලා අමාරුවෙන් බැලුවොත් පියවි ඇහැට පේන තරමේ සීල් එකක් ගහනවා
තව සීල් එකක් ගහනවා "This item Sold without TRCSL Approval" කියලා වගේ එකක්
Original Charging Dock එක 13,000ක් කිව්වා
Front Tempered 3,000ක් කිව්වා
Back Cover එක 3,500ක් කිව්වා![]()