iPhone 13 battery replacement

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,584
    12,700
    113
    35
    Spain
    Look I posted that on June 17th 2025. Bought my iphone for 237,000 from idealz and sold it for 36,000 after using 4.5 years with battery health 74% and three green lines. I won't buy any iphone ever
    අවුරුදු හතර හමාරක් පාවිච්චි කළා නම් අවුලක් නැහැ නේ?
     
    • Like
    Reactions: C_S_M

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    අවුරුදු හතර හමාරක් පාවිච්චි කළා නම් අවුලක් නැහැ නේ?

    අයිෆෝන් වල battery health ඵක අඩු වෙනවා ඉක්මණට..ඒක උන් ඕනකමින් කරන දෙයක්ද මංද..අර අළුත් iphone version ඵක අාවහම පරණ මොඩෙල් phones slow කරනවා වගේ තමයි ඒකත්..

    OazHcTx.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,584
    12,700
    113
    35
    Spain
    අයිෆෝන් වල battery health ඵක අඩු වෙනවා ඉක්මණට..ඒක උන් ඕනකමින් කරන දෙයක්ද මංද..අර අළුත් iphone version ඵක අාවහම පරණ මොඩෙල් phones slow කරනවා වගේ තමයි ඒකත්..

    OazHcTx.png
    මන් ගාවත් තියෙන්නේ 12 ප්‍රෝ මැක්ස් එකක් බන්. බැටරි හෙල්ත් එක 88% මුළු දවසක් ඇදගන්න පුළුවන්. මේක ප්‍රෝ නිසා ලොකු බැටරි එකක් ඇත්තේ. ඒ නිසා වෙන්නත් ඇති. අද මන් අලුත් අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරා. උන් කියන්නේ 27 එකට කලින් එන ප්රිපරේෂන් අප්ඩේට් එක කියල.
     
    • Like
    Reactions: Bitter Truth