බලපන්කො එච්චර දිලත් ගන්න උන් ඉන්නවා ඔක
Dialog/Mobitel price for 1TB variantයකෝ එච්චර වෙනවද බන් , එහෙන් එන එකෙක් අතේ ගෙන්න ගන්නවනෙ. 4ක් යයි වැඩිම උනොත්
1mil nothing un kochchara innawada ban lankawe.බලපන්කො එච්චර දිලත් ගන්න උන් ඉන්නවා ඔක
Company price for 1TB variantඑච්චර වෙන්න බෑ නේ බං. ලංකාවෙ මුදලින් ඩිරෙක්ට් ගන්නව නම් ලක්ෂ 5ටත් අඩු වෙන්න ඕන.
ඉතින් බන් direct කව්ද ගේන්නේ? තහනම්නේ. අනික උඹට ඕකට ඩොලර් ගෙවන්න කව්ද ඩොලර් දෙන්නේ? black market එකෙන් උනත් උඹ bank රේට් එකට ගන්න බැ. එහෙම උනොත් උඹට අඩුම balck market රේට් එකට ගන්න වෙන්නේ.එච්චර වෙන්න බෑ නේ බං. ලංකාවෙ මුදලින් ඩිරෙක්ට් ගන්නව නම් ලක්ෂ 5ටත් අඩු වෙන්න ඕන.
No i mean gihin easy ganna puluwane visa dada inna one naneසින්ගද බන් ගනන් අඩුම. හේතුව දන්නවද?
I have been doing this since 2014.. iStudio @ changi has some good offers.Go to singa and buy
No i mean gihin easy ganna puluwane visa dada inna one nane
මොකක්ද තහනම? මම මේකෙ ත්රෙඩ් එකකුත් දැක්ක Apple Store එකෙන් අරගෙන US Freight Forwarder කෙනෙක් හරහා මෙහාට ගෙන්නගත්ත සීන් එකක්. ඩොලර් නම් බෑන්ක් එකකින් රික්වෙස්ට් කරල කරගන්න පුලුවන් වෙයි බං. මම ඉන්වර්ටර් එක ගත්තෙ සම්පත් කාඩ් වලින් ඇදල ඒකට ඩොලර් 850$ක් ගෙව්ව.ඉතින් බන් direct කව්ද ගේන්නේ? තහනම්නේ. අනික උඹට ඕකට ඩොලර් ගෙවන්න කව්ද ඩොලර් දෙන්නේ? black market එකෙන් උනත් උඹ bank රේට් එකට ගන්න බැ. එහෙම උනොත් උඹට අඩුම balck market රේට් එකට ගන්න වෙන්නේ.
Tour giyoth nan itin hoda ganak yanawa.giya phone eka gatta anith pattata awaසිංගා යන්න ආසයි ටුවර් එකකට. ගිය එකෙක් හොයා ගන්න ඕනි. කීයක් යයිද දන්නෑ නේ![]()