Iphone 15 pro or Samsung s24 ultra

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,990
    113
    මාලඹේ
    Apple ගන්නවා නම් 15 ගන්න එපා බැටරි ලයිෆ් එක පට්ට අවුල් 16 නම් ටිකක් හොදයි 17 එක නම් දවස් එක හමාරක් බැටරි එක තියෙනවා .
    කැමරා කොලිටි එක බලනවා නම් Samsung වලට වඩා හොදයි Pixel 10 එක