කවුද ගන්න හිතාගෙන ඉන්නෙ? 12 pro max එකෙන් 15 pro max එකට යන එක ගැන මොකද හිතන්නෙ?

No idean yet.LKR. keeyada oka?
15 - Rs268,000LKR. keeyada oka?
me gananm shape ne.15 - Rs268,000
15 plus - Rs300,000
15 Pro - Rs335,000
15 Pro Max - Rs.400,000


stock enna 25 September wage weime gananm shape ne.
yap e kale wei.stock enna 25 September wage wei

15 - Rs268,000
15 plus - Rs300,000
15 Pro - Rs335,000
15 Pro Max - Rs.400,000

oya ganan thamai dan thiyana dollar rate ekatame gaanata nan shape , i dont think![]()
Mama 13 Pro Max -> 15 Pro Max ganna inneකවුද ගන්න හිතාගෙන ඉන්නෙ? 12 pro max එකෙන් 15 pro max එකට යන එක ගැන මොකද හිතන්නෙ?
මොකක්ද ඒ වොච් එකේ කතාව?USBC port එක තමයි මටනම් වටින්නේ ඔක්කොම එකම wire එකකින් charge කරන්න පුළුවන්
අනිත් එක වොච් එකේ Finger tap feature එක