Iphone 15

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    USBC port එක තමයි මටනම් වටින්නේ ඔක්කොම එකම wire එකකින් charge කරන්න පුළුවන්
    අනිත් එක වොච් එකේ Finger tap feature එක
    මොකක්ද ඒ වොච් එකේ කතාව?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,550
    113
    මුන් හෙන හිගන්නො නෙ බලන් ගියාම නිකන් දෙන්න ඔනි ඇඩප්ටර් එකක් සල්ලි වලට දෙනව
     
    • Like
    Reactions: NRTG