මේ පාට ලස්සනයි නේද..
උබ ගත්තේ මේ පාටම නේද ?
බලපන් technology එක. අනිත් එක ෆෝන් එකකවත් ඔහොම පුලුවන්ද? ගත්ත පාට තමයි හැමදාම.
Apple Innovations තමාබලපන් technology එක. අනිත් එක ෆෝන් එකකවත් ඔහොම පුලුවන්ද? ගත්ත පාට තමයි හැමදාම.![]()
මේ පාට ලස්සනයි නේද..
Matath ohomama hithila passe oneplus 15 eka dakka. Dan eka enakan inne ganna. Samsung ekath dan boring wegana enneමට Xiaomi 17 pro max එක ගන්නත් හිතෙනවා
ගැලක්සිය පෙබරවාරි වල බස්සනකල් අල්ලන් ඉන්න හිත හදා ගත්තා අන්තිමේ