වෙන කියන්න දෙයක් නැහැ.. හෙනම ගහලා අකුලොලමා පල..

ඇයි මෙවන් අපරාද මිහිපිට වෙන්නේ දෙය්යනේ..
සල්ලි වැඩිවෙලාද මුන්ට..

video එක / channel එක වෙනුවෙන් මෙහෙමත් කරනවද..
මේ වගේ සීන් මු. කරනවා දැකලා ඇති TechRax කියලා youtube
චැනල් එකක්. අර පොන් අරන් cocacola වැල දාලා බොයිල් කරන,
drill කරන සීන් එහෙම තියෙන්නේ..
එකක් දෙකක් නම් කමක් නැහැ කියමුකෝ..
30ක් යකෝ..