iphone 30 ක් කුඩු..

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
වෙන කියන්න දෙයක් නැහැ.. හෙනම ගහලා අකුලොලමා පල..:angry::angry::angry:
ඇයි මෙවන් අපරාද මිහිපිට වෙන්නේ දෙය්යනේ.. :growl:
සල්ලි වැඩිවෙලාද මුන්ට.. :(:(
video එක / channel එක වෙනුවෙන් මෙහෙමත් කරනවද..
මේ වගේ සීන් මු. කරනවා දැකලා ඇති TechRax කියලා youtube
චැනල් එකක්. අර පොන් අරන් cocacola වැල දාලා බොයිල් කරන,
drill කරන සීන් එහෙම තියෙන්නේ..
එකක් දෙකක් නම් කමක් නැහැ කියමුකෝ..
30ක් යකෝ.. :frown::frown::frown:




 

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    මෙහේ උන් ඕව ගණන් ගත්තට එහේ එවුන් එහෙම නෑ :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    7 x 4 = 28 :oo::oo::oo::oo::oo: :eek::eek::eek: 30 ????

    image.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    7 x 4 = 28 :oo::oo::oo::oo::oo: :eek::eek::eek: 30 ????
    අම්මටසිරි.. දැන්නේ ඒ සීනේ එක දැක්කේ.. :lol:

    මම බෙනා;19259462 said:
    චැනල් එක වෙනුවෙන් මූ වල්ලත් ගලක තියලා තලයි..මෝඩ හරක් බන්..
    ඔව් බන්.. බලපන්කො මුගේ තියෙන සතුට 4න් ටික කුඩු කරාට පස්සේ. :growl: