iPhone 4S එකකින් Facebook එකේ Status දාමු

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    iPhone 4S එකකින් Facebook එකේ Status දාමු

    iPhone 4S කියුවම කවුරුත් දන්නවා ඒ නවතම Apple iPhone මාදිලිය කියලා. ඉතින් අපි කව්රුත් ආසයිනේ iPhone එකක් බාවිතා කරන්න. නමුත් ඉතින් ගාන තමයි වැඩි. හ්ම්ම්.. ඉතින් අද මම කියන්න යන්නේ iPhone 4S එකකින් තමන්ගේ Wall එකේ ලියන විදියට බොරු Status දාන විදිය ගැනයි. ඉතින් ඔබේ මුහුනුපොත් යාළුවන්ට, ඔබ iPhone 4S එකක් බාවිතා කරනවා වගේ Status දාලා පොඩි පඩ පාරක් දාන්න පුළුවන්. xD

    ඔන්න ඉතින් ඒ ඔයාලා වෙනුවෙන්
    Tricks Lanka අපේ Facebook fan page එකේ පොඩි වැඩක් කළා. ඉතින් iPhone 4S එකකින් Status දාන විදියට Status දාන්න ඔයාලට අපේ Tricks Lanka Page එකට යන්න වෙනවා. ඉතින් මෙන්න මෙතන ක්ලික් කරලා අපේ Facebook පිටුවට එන්න. ඉතින් ඔබ අපේ පිටුවට අපුවහම පහල රුපයේ මෙන් "Post Status Via iPhone 4S" කියලා දැක ගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ එතන ක්ලික් කරන එක. (ඔබ Tricks Lanka පිටුවෙහි Fan කෙනකු නොවේනම් මුලින්ම ඔබට Like එකක් දාල Fan කෙනෙක් වෙන්න වෙනවා. නැත්නම් ඔබට කිසිවක් දමින්නට ලැබෙන්නේ නැහැ.)





    ඊට පස්සේ ඉතින් එතන දීලා තියෙන විස්තර වලට අනුව, ඔබේ Wall එකේ Status එක දාන්න.





    Source: www.trickslanka.com

    q9rCQ