Iphone 4s vs Galaxy s2

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    Apple nam ganna epa,, ubata sinduwak wath normal widiyata phone ekata danna baa play list ekak hadanna oni itune software, eken ,apps free ewa adui...

    ganin S2 hari s3 original international version ekak..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    oya dekama paranyi puthe.s2 nam kohomath chaa.samsung gannawanm s3 hari s4 hari note 2,note 3 ganin natthan uba sun.android gannawanam ram eka 2gb tiyena ekak gani.natthan ubatama epa wei.mama kese wethat meke inna aya dannwa wisthare
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    s2 nam dan wedak na ban,ganna epa.puluwan nam s3 ekakta yanna naththam 4s ekata yanna. 4s eka godak hodai s2 ekata wada
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    Apple එක ගනින්... Apple phone ගැන කියන ගොඩක් ඒවා බොරු බයිලා. Limitations තියෙන එක ඇත්ත.. එත් Speed,built quality, sounds quality බලද්දි Apple තමා හොඳ... Android වල කොහොමත් lag එකක් තියෙනවා. කාලයක් යද්දී ඒ lag එක වැඩි වෙනවා. :yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙමයි මචෝ
    hardware අතින් ඇපල් එක ඉස්සරහින් ඉන්නවා.
    එත් උන්ගේ සොෆ්ට්වෙයා වල සීමා කිරීම් වැඩියි. ගත්තු මුල් දවස්වල ආස හිතෙයි. පස්සේ එපා වෙයි.
    s2 එක හාඩ්වෙයා පැත්තෙන් ඇපල් එකට පස්සෙන් ඉන්නේ එත් අව්ලක් නෑ. ජෙලි බීන් රොමක් දාල ගත්තම එල.
    මම ඔය 2 ම පාවිච්චි කරලා තියෙනවා. ඔය 2 ම hardware repair කරලත් තියෙනවා.
    s2 ගනින්. කොරියන් උනත් අව්ලක් නෑ. අවරුදු 2,3 ක් ඇද්දම ඇතිනේ.
    මොකද කිව්වොත් අපේ අයට ඇපල් එපා වෙන්නේ මේ සීන් නිසා මිසක් ෆෝන් එකේ අව්ලක් නිසා නෙමේ. සුද්දොන්ට නම් ඔය ප්‍රශ්න එන්නේ නෑ එත් ලංකාවේ අපිට එක අව්ලක්.
    1 කොල්ලෝ සෙට් වෙච්ච වෙලාවක බ්ලූටූත් වලින් මොකක් හරි යවන්න බෑ
    2 හදිසියකදී ෆෝන් එක රීසෙට් කරන්න උනොත්. වයි ෆයි. පීසී නැති තැනක වගේ.
    3 ගමනක් ගිය වෙලාවක ෆෝන් එක චාජ් කරන්න උනොත්.සිම් එක මාරු කරන්න උනොත්.
    4 4 එක බූට් වෙන්න යන වෙලාව s2 එකට වැඩියි
    5 බැටරිය ගලවන්න බෑ. (ඔකේ වටිනා කම තේරෙන්නේ ෆෝන් එකට වතුර හියොත් තමා)
     
    Last edited: