Iphone 4s

navod456

Member
Apr 23, 2007
1,449
76
0
machan man gawa thiyenne iphone 4s ekak ios 7.0.4 me lagadi idan patta widihata battery eka bahinawa standby dawasak thiyaganna amarui mokakda case eka
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    machan man gawa thiyenne iphone 4s ekak ios 7.0.4 me lagadi idan patta widihata battery eka bahinawa standby dawasak thiyaganna amarui mokakda case eka

    ios 7 දැම්මා කියලා එහෙම බැටරි බහින්නේ නෑ බන් .... ඕකට ඔයා මොනව හරි Ad dons , plugins , Tweaks දැම්මද ? (jailbreak කරලද ?);)
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ado machan ubage scene ekama mage ekath thiyenawa... battery eka bahinawa nemei ban kanawa... mama koi welawe baluwath charge ekata gahala thiyenne.. ubata mokak hari ans ekak awoth matan kiyapan machooooo
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ios 7 දැම්මා කියලා එහෙම බැටරි බහින්නේ නෑ බන් .... ඕකට ඔයා මොනව හරි Ad dons , plugins , Tweaks දැම්මද ? (jailbreak කරලද ?);)

    mage ekata nam mona magilak wath daala na ban.. but battery kanawa
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ios 7 දැම්මා කියලා එහෙම බැටරි බහින්නේ නෑ බන් .... ඕකට ඔයා මොනව හරි Ad dons , plugins , Tweaks දැම්මද ? (jailbreak කරලද ?);)

    na ban jailbreak na
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ado machan ubage scene ekama mage ekath thiyenawa... battery eka bahinawa nemei ban kanawa... mama koi welawe baluwath charge ekata gahala thiyenne.. ubata mokak hari ans ekak awoth matan kiyapan machooooo

    aniwa ban matanam dan me redda athi wela thiyenne
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    na ban jailbreak na

    තව පාරක් RESTORE කරලා බලන්න, Via itunes එකෙන් , ඔයා 4න් එක 7.0.4 වලට අප්ඩේට් කරේ WIFI Connection එකකින්ද ? එහෙමනම් IOS එක Direct Download කරලා Itunes එකෙන් Restore කරන්න , බොහෝදුරට හරි යයි

    7.0.4 IPSW එක 1.18 GB තියෙනවා
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    තව පාරක් RESTORE කරලා බලන්න, Via itunes එකෙන් , ඔයා 4න් එක 7.0.4 වලට අප්ඩේට් කරේ WIFI Connection එකකින්ද ? එහෙමනම් IOS එක Direct Download කරලා Itunes එකෙන් Restore කරන්න , බොහෝදුරට හරි යයි

    7.0.4 IPSW එක 1.18 GB තියෙනවා

    kohomada ban eeka karanne..?
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    තව පාරක් RESTORE කරලා බලන්න, Via itunes එකෙන් , ඔයා 4න් එක 7.0.4 වලට අප්ඩේට් කරේ WIFI Connection එකකින්ද ? එහෙමනම් IOS එක Direct Download කරලා Itunes එකෙන් Restore කරන්න , බොහෝදුරට හරි යයි

    7.0.4 IPSW එක 1.18 GB තියෙනවා
    ow machan wifi walin ela mama kaala balannam ipssw eka mama down karanna one kohenda ban http://www.ipswdownloader.com/
    meken down karannada natham kohomada

    Ponnayata Ridila™ :P
    me hu***th ekkanam wadak wath hariyata karaganna bane:P:P:P:P
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    kohomada ban eeka karanne..?

    මෙන්න මේ ලින්ක් එකෙන් Original IOS 7.0.4 IPSW එක ගන්න

    http://appldnld.apple.com/iOS7/031-1833.20131114.P3wE4/iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw
    ';););)

    ඊට පස්සේ latest itunes එකත් මැසිමට දාගන්න,:yes:

    ෆෝන් එකත් Full Charge කරගන්න ..
    හොදට වැඩකරන USB Port එකට Plug කරගන්න
    (Original Data Cable එකකුත් ඕනා ):P
    දැන් Itunes එකට ෆෝන් එක Connect කරන්න, :yes:

    restore-ipad-from-itunes.jpg

    Jailbreak-ipod-touch-2g-22.jpg

    RESORE කියන Button එක SHIFT KEY එක ඔබාගෙනම Mouse eken Click එකක් දෙන්න, එතකොට Popup Menue එකෙන් --- Dowanload කරගත්ත IPSW එක තෝරලා Select කරන්න . දැන් ඔක්කොම වෙනකන් බලාගෙන හිටු :cool::cool::cool::cool:
     
    Last edited: