iOS 7 duwanne power eka madi athi pons 4S eke.machan man gawa thiyenne iphone 4s ekak ios 7.0.4 me lagadi idan patta widihata battery eka bahinawa standby dawasak thiyaganna amarui mokakda case eka
machan man gawa thiyenne iphone 4s ekak ios 7.0.4 me lagadi idan patta widihata battery eka bahinawa standby dawasak thiyaganna amarui mokakda case eka

ios 7 දැම්මා කියලා එහෙම බැටරි බහින්නේ නෑ බන් .... ඕකට ඔයා මොනව හරි Ad dons , plugins , Tweaks දැම්මද ? (jailbreak කරලද ?)![]()
iOS 7 duwanne power eka madi athi pons 4S eke.




ios 7 දැම්මා කියලා එහෙම බැටරි බහින්නේ නෑ බන් .... ඕකට ඔයා මොනව හරි Ad dons , plugins , Tweaks දැම්මද ? (jailbreak කරලද ?)![]()
ado machan ubage scene ekama mage ekath thiyenawa... battery eka bahinawa nemei ban kanawa... mama koi welawe baluwath charge ekata gahala thiyenne.. ubata mokak hari ans ekak awoth matan kiyapan machooooo
r sim da
na ban jailbreak na
තව පාරක් RESTORE කරලා බලන්න, Via itunes එකෙන් , ඔයා 4න් එක 7.0.4 වලට අප්ඩේට් කරේ WIFI Connection එකකින්ද ? එහෙමනම් IOS එක Direct Download කරලා Itunes එකෙන් Restore කරන්න , බොහෝදුරට හරි යයි
7.0.4 IPSW එක 1.18 GB තියෙනවා
Ponnayata Ridila™ithin uba aran duwapanko ane ubai mai danna ios kotta babawa hurathal karapan gihin dup.![]()

ow machan wifi walin ela mama kaala balannam ipssw eka mama down karanna one kohenda ban http://www.ipswdownloader.com/තව පාරක් RESTORE කරලා බලන්න, Via itunes එකෙන් , ඔයා 4න් එක 7.0.4 වලට අප්ඩේට් කරේ WIFI Connection එකකින්ද ? එහෙමනම් IOS එක Direct Download කරලා Itunes එකෙන් Restore කරන්න , බොහෝදුරට හරි යයි
7.0.4 IPSW එක 1.18 GB තියෙනවා
me hu***th ekkanam wadak wath hariyata karaganna banePonnayata Ridila™![]()




kohomada ban eeka karanne..?










ow machan wifi walin ela mama kaala balannam ipssw eka mama down karanna one kohenda ban http://www.ipswdownloader.com/
meken down karannada natham kohomada
http://appldnld.apple.com/iOS7/031-1833.20131114.P3wE4/iPhone4,1_7.0.4_11B554a_Restore.ipsw
මේකෙන් ගන්න, iphone 4S ekata විතරයි![]()
අනේ තෝ දන්න ඉටිගෙඩිය මෝඩ මුසලයාiOS 7 duwanne power eka madi athi pons 4S eke.