iPhone 5 ගන්නේ බලාගෙන හොඳේ ..
දවස් කීපයකට ඉස්සල්ල iPhone 5 එක release උනානේ.. release වෙලා පැය 24ක් යන්නත් කලින් Phones මිලියන 2ක් විකුණුවා කියල තමයි කියන්නේ..
හැබැයි දැන් case එක වෙලා තියෙන්නේ සමහර එකෙන් එලියට අරගෙන බලනකොට පොඩි පොඩි damages තියනවලු
මෙන්න මේ වගේ :-
ගත්තු අය මෙහෙම කියනවලු
ඔන්න අපේ කට්ටියව දැනුවත් කලා.. iPhone 5 එකක් ගන්නවානම් මේවා ගැනත් සැලකිලිමත් වෙලා ඉන්න මොකෝ පොඩි ගානක් දීල ගන්න දෙයක් නෙමෙයි නේ..
කෙසේ වෙතත් මේ news එක 100% හරිද වැරදි ද කියන්න බැලු ඔගොල්ලොන්ගේ iPhone වලත් මේ Case එක තිබුනොත් කියන්න කියල තමයි තියෙන්නේ ..
දාපු ගමන් ඉස්සුවේ මෙතනින් SMART DEVICE SRI LANKA

Last edited: