මචන්ලා මම iphone 5 එකක් ගන්න කියලා බැලුවෙ.මොන colour එකක වැඩියෙන්ම look එකක් තියෙන්නෙ black or white.විකුණද්දි වැඩිම ගානට දෙන්න පුළුවන් මොකක්ද? වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ මොකටද? වැඩිම luxury look එකක් තියෙන්නෙ මොකේද? කොල්ලෙක්ට වැඩියෙන්ම හරියන පාට මොකක්ද? Black or white?
මම මේක ගන්නෙ 2nd hand.
මම මේක ගන්නෙ 2nd hand.
Last edited: